දැක්ම
සොබාදහමට අනුකූල වූ ආයුර්වේදයෙන් නිරෝගිමත් ජනතාවක්, සමෘද්ධිමත් පළාතක්.
මෙහෙවර
ආයුර්වේද දර්ශනය අර්ථවත් ලෙස උපයෝගී කර ගනිමින් රෝග නිවාරණ, ප්‍රතිකාර හා පර්යේෂණ සේවා වැඩි දියුණු කිරීම, පාරම්පරික වෛද්‍ය ක්‍රමය හා ඖෂධීය ශාක වගාව සංරක්ෂණය හා ප්‍රවර්ධනය සහ ඖෂධ නිෂ්පාදනය ගුණාත්මකව ඉහල නැංවීම විනිවිදභාවයෙන් හා ආයුර්වේද සේවාවේ හා අනෙකුත් පාර්ශවකරුවන්ගේ මනා සහභාගිත්වයෙන් යුතුව ක්‍රියාවට නැංවීම.
පළාත් තොරතුරු සාරාංශය
ආයුර්වේද ප්‍රජා වෛද්‍ය සේවාව
උතුරු මැද පළාත තුල රෝග නිවාරණ, සෞඛ්‍ය ප්‍රවර්ධන සහ ප්‍රජා-පාදක ආයුර්වේද සේවාවන් තුළින් සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් ශක්තිමත් කිරීම.
ආයුර්වේද සංරක්ෂණ සභා
ආයුර්වේද සංරක්ෂණ සභා යනු ප්‍රජා මට්ටමින් ආයුර්වේද වෛද්‍ය දැනුම, පාරම්පරික ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධීය ශාක සංරක්ෂණය හා ප්‍රවර්ධනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රජා සහභාගීත්ව වැඩසටහනකි.
දැන්වීම් පුවරුව
අභ්‍යන්තර කටයුතු ඒකකය



















