රාජංගනය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා පරිශ්‍රයේ නව බාහිර ප්‍රථිකාර ඒකකය විවෘත කිරීම


රාජාංගනය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා පරිශ්‍රය සඳහා ආයුර්වේද ප්‍රවර්ධන සමාජයේ මූලිකත්වයෙන් සහ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් හා ධන පරිත්‍යාගයෙන් නිර්මාණය කරන ලද 2022.01.31 දින නව බාහිර රෝගී ප්‍රතිකාර අංශය පෙ.ව. 9.45 ට විවෘත කිරීම සිදු කරන ලදී.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content