උතුරු මැද පළාත් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරය – තෙල්හිරියාව

  • ආයතනයේ නමඋතුරු මැද පළාත් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරය - තෙල්හිරියාව
  • දැක්මඋතුරු මැද පළාත තුළ ‍වෙසෙන ජනතාව වෙත ඉහළ ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුතු ආයුර්වේද ඖෂධ සපයන ප්‍රමුඛතම ආයතනය බවට පත්වීම.
  • මෙහෙවරඋතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි ඉහළ ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කිරීම.
advanced divider
  • ලිපිනයපළාත් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරය, තෙල්හිරියාව.
  • දුරකථන අංකය+9425 20 567 89
  • සමාජ මාධ්‍ය

වෛද්‍ය එච්. එස්. අයි. සුමනවීර
ස්ථානභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
3

වෛද්‍ය නිලධාරීන්

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
2

භෛසජ්ජක

2

යන්ත්‍ර ක්‍රියාකරු

3

බෙහෙත්ශාලා කම්කරු

8

කම්කරු

1

සනීපාරක්ෂක කම්කරු

3

බහුකාර්ය

advanced divider
advanced divider

තෙල්හිරියාව ඖෂධ නිෂ්පාදනගාරයේ සකස් කරනු ලබන නිෂ්පාදිත ඖෂධ

  • අරිෂ්ට
  • අභයාරිෂ්ටය
  • අමෘතාරිෂ්ටය
  • අර්ජුනාරිෂ්ටය
  • අශෝකාරිෂ්ටය
  • අශ්වගන්ධාරිෂ්ටය
  • දන්ත්‍යාරිෂ්ටය
  • ද්‍රාක්ෂාරිෂ්ටය
  • නිම්බාරිෂ්ටය
  • බලාරිෂ්ටය
  • මුස්තකාරිෂ්ටය
  • ආසව
  • අරවින්දාසවය
  • උෂීරාසවය
  • චන්දනාසවය
  • පිප්පල්‍යාද්‍යාසවය
  • පුණර්ණවාසවය
  • ශාරිබාද්‍යාසවය
  • ක්වාථ
  • ඒරණ්ඩ සප්තක ක්වාථය
  • කාර්ව්‍යාදී ක්වාථය
  • චිරබිල්වාදී ක්වාථය
  • ත්‍රිඵලා ක්වාථය
  • දන්තිමූලාදී ක්වාථය
  • දශමූල ක්වාථය
  • දාරුපර්පට ක්වාථය
  • දෙනිබ දෙබටු ක්වාථය
  • දේවදාර පංචක ක්වාථය
  • ධාන්‍ය පංචක ක්වාථය
  • නවකාර්ෂක ක්වාථය
  • පංචමූලී ලඝු ද්‍රාක්ෂාදී ක්වාථය
  • පටෝල කටුකාදී ක්වාථය
  • ප්‍රත්‍යක්ෂධාත්‍රී ක්වාථය
  • පුණර්නවාෂ්ඨක ක්වාථය
  • යක්ෂාක්ෂාදී ක්වාථය
  • රාස්නාදී සප්තක ක්වාථය
  • චූර්ණ
  • අවිපත්තිකර චූර්ණය
  • අශ්වගන්ධ චූර්ණය
  • කට්ඵල චූර්ණය
  • තාලිසාදී චූර්ණය
  • ත්‍රිඵලා චූර්ණය
  • ධාත්‍රී චූර්ණය
  • පංච වල්කල චූර්ණය
  • පුෂ්‍යානුග චූර්ණය
  • භාෂ්කර ලවණ චූර්ණය
  • මාංජනේ සෘක් චූර්ණය
  • මානිභද්‍ර චූර්ණය
  • ශෘංගයාදී චූර්ණය
  • සීතෝඵලාදී චූර්ණය
  • සුකුමාර චූර්ණය
  • සුදර්ශන චූර්ණය
  • හිංගුවාෂ්ටක චූර්ණය
  • සුවධරණී චූර්ණය
  • ගුඩුච්‍යාදී චූර්ණය
  • මුස්තක භූනිම්බාදී චූර්ණය
  • ඉඟිනි ඇට චූර්ණය
  • නීරමුල්ලිය චූර්ණය
  • තෛල
  • ත්‍රිඵලා තෛලය
  • නිර්ගුණඩ්‍යාදී තෛලය
  • පිණ්ඩ තෛලය
  • පීනස් තෛලය
  • විසර්පහර තෛලය
  • සර්ෂපාදී තෛලය
  • සීතෝදක තෛලය
  • කල්ක
  • නවරත්න කල්කය
  • චන්ද්‍ර කල්කය
  • දෙසඳුන් කල්කය
  • ශර්කරාදී කල්කය
  • ගුග්ගුලු
  • කෛශෝර ගුග්ගුලු
  • ගෝක්ෂුරාදී ගුග්ගුලු
  • යෝගරාජ ගුග්ගුලු
  • රාස්නාදී ගුග්ගුලු
  • ලේප
  • ලාක්ෂාදීලේපය
  • දශාංගලේපය
  • රෝහනේකාෂ්ලේපය
වෙනත් තොරතුරු
රූප ගැලරිය
මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content