WhatsApp Image 2022 06 15 at 10 29 16 AM 1

බු.ව. 2565 පොසොන් පුර පසළොස්වක පොහොය දින ( 2022.06.14 ) නිමිත්තෙන් උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩලයේ ශ්‍රම දායකත්වයෙන් රුවන්වැලි සෑ ‌පුදබිම අසල පෙත් මගෙහි  ඔසු පැන් දන්සලක් හා සුව ධරණී ප්‍රතිශක්තිකරණ ඖෂධ බෙදා දීමේ පින්කමක්, පළාත් ආයුර්වේද කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මේ සඳහා අතිවිශාල ජනතා සහභාගීත්වයක් දක්නට ලැබුනි.

advanced divider

රාජාංගනය අයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව

Viber image 2022 06 14 18 55 18 705

Rural Ayurveda Hospital - Thambuththegama

Viber image 2022 06 15 13 15 43 362 1024x1024
WhatsApp Image 2022 06 15 at 1 30 40 PM 1024x1024

Ayurveda Central Dispensary, Palugaswewa

පලුගස්වැව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා කාර්‍ය මණ්ඩලය, ආයුර්වේද ප්‍රවර්ධන සමාජය හා ආයුර්වේද සංරක්ෂණ සභාව එක්ව සංවිධානය කල සව් කැද දන්සැල හා ඔසු පැල බෙදා දීම අද දින බෙහෙත් ශාලා පරිශ්‍රය ඉදිරියේ පවත්වන ලදී.

Viber image 2022 06 15 13 52 17 569
Viber image 2022 06 15 13 52 17 719
Viber image 2022 06 15 13 52 17 852
Viber image 2022 06 15 13 52 18 110

Ayurveda Central Dispensary, Kahatagasdigiliya

Viber image 2022 06 15 16 38 42 205

Ayurveda Central Dispensary, Galnewa

ගල්නෑව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවේ පොසොන් පොහොය නිමිත්තෙන් පැවති ඔසුපැන් දන්සල.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *