ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන්ගේ ක්ෂේත්‍ර අධ්‍යන චාරිකාව – 2022


උතුරු මැද පළාතේ සංරක්ෂණ සභාවලට සම්බන්ධ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන් සඳහා ඔසු උයන් අධ්‍යන චාරිකාව – 2022 ( අදියර 1 )

ස්ථානය: ගිරාඳුරු කෝට්ටේ ආයුර්වේද ඔසු උයන

දිනය : 2022.02.10

උතුරු මැද පළාත් ආයුර්වේද සංරක්ෂණ සභා වල ලියාපදිංචි පාරම්රික වෛද්‍යවරුන් සඳහා පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සිදු කරනු ලබන වැඩසටහන් වල එක් අංගයක් වශයෙන්, එම වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත ඔසු උයන් නිරීක්ෂණය සඳහා අධ්‍යන චාරිකා කිහිපයක් සූදානම් කර ඇති අතර පාරම්පරික වෛද්‍යවරුන් 35 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එහි පළමු අදියර වශයෙන් ගිරාඳුරු කෝට්ටේ ඔසු උයන නිරීක්ෂණ හා අධ්‍යන චාරිකාවක් 2022 පෙබරවාරි 10 දින සිදු කරන ලදී.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

முகப்பு பக்கம்தகவல்செய்திவிசாரணைகள்
Skip to content