ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් තොරතුරු
கஹகஸ்திகிலியா மண்டலம்
කහටගස්දිගිලිය කලාපය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4 කින් සමන්විත වේ. ඒවා නම් මිහින්තලය, කහටගස්දිගිලිය, හොරොව්පතාන සහ ගලෙන්බිඳුනුවැව වන අතර මෙම ප්‍රා.ලේ.කො. හතරෙහි දළ ජනගහණය 189,009 ක් පමණ වන අතර භූමි ප්‍රමාණය ව.කි. 1847.78 ක් පමණ වේ. මෙම කලාපය තුල ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්ම මහත්මීන් 03 දෙනෙකු දැනට සේවයේ නියුතුවේ.
මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
මිහින්තලය ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 2
- 238.22 භූමි ප්‍රමාණය (ව.කි.)
- 25 ග්‍රාම නිලධාරී වසම්
- 40657 ජනගහනය
112
நிரல்களின் எண்ணிக்கை
3033
பயனாளிகளின் எண்ணிக்கை
17
மொபைல் கிளினிக்குகள்
965
பயனாளிகளின் எண்ணிக்கை
26
බෝ නොවන රෝග සායන ගණන
260
பயனாளிகளின் எண்ணிக்கை
වෛද්‍ය එච්. කේ. සුභාෂිනී මිය
- 71 நிரல்களின் எண்ணிக்கை
- 10 நடமாடும் மருத்துவ மனைகள்
- 26 தொற்று அல்லாத நோய்கள் மருத்துவமனைகள்
වෛද්‍ය එම්. එම්. පී. පෙරේරා මිය
- 40 நிரல்களின் எண்ணிக்கை
- 07 நடமாடும் மருத்துவ மனைகள்
- 00 தொற்று அல்லாத நோய்கள் மருத்துவமனைகள்
කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
කහටගස්දිගිලිය ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 1
- 442.1 භූමි ප්‍රමාණය (ව.කි.)
- 40 ග්‍රාම නිලධාරී වසම්
- 50039 ජනගහනය
6
நிரல்களின் எண்ணிக்கை
86
பயனாளிகளின் எண்ணிக்கை
4
மொபைல் கிளினிக்குகள்
148
பயனாளிகளின் எண்ணிக்கை
11
බෝ නොවන රෝග සායන ගණන
47
பயனாளிகளின் எண்ணிக்கை
වෛද්‍ය අයි.යූ. පතිරණ මිය
- 00 நிரல்களின் எண்ணிக்கை
- 00 நடமாடும் மருத்துவ மனைகள்
- 00 தொற்று அல்லாத நோய்கள் மருத்துவமனைகள்
හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
හොරොව්පතාන ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 0
- 845 භූමි ප්‍රමාණය (ව.කි.)
- 38 ග්‍රාම නිලධාරී වසම්
- 41149 ජනගහනය
59
நிரல்களின் எண்ணிக்கை
772
பயனாளிகளின் எண்ணிக்கை
12
மொபைல் கிளினிக்குகள்
425
பயனாளிகளின் எண்ணிக்கை
37
බෝ නොවන රෝග සායන ගණන
478
பயனாளிகளின் எண்ணிக்கை
ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
ගලෙන්බිඳුනුවැව ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 0
- 322.46 භූමි ප්‍රමාණය (ව.කි.)
- 41 ග්‍රාම නිලධාරී වසම්
- 57164 ජනගහනය
42
நிரல்களின் எண்ணிக்கை
1953
பயனாளிகளின் எண்ணிக்கை
12
மொபைல் கிளினிக்குகள்
758
பயனாளிகளின் எண்ணிக்கை
29
බෝ නොවන රෝග සායන ගණන
388
