ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් තොරතුරු
නැනුප කලාපය
නැනුප කලාපය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ප්රාදෛ්ශීය ලේකම් කොට්ඨාශ 4 කින් සමන්විත වේ. ඒවා නම් නැනුප, මනුප, නාච්චාදූව, මහවිලච්චිය වන අතර මෙම ප්‍රා.ලේ.කො. හතරෙහි දළ ජනගහණය 220,948 පමණ වන අතර භූමි ප්‍රමාණය ව.කි. 995.88 ක් පමණ වේ. මෙම කලාපය තුල ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්ම මහත්මීන් 06 දෙනෙකු දැනට සේවයේ නියුතුවේ.
නැනුප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
නැගෙනහිර නුවරගම් පළාත ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 3
- 91.46 භූමි ප්‍රමාණය (ව.කි.)
- 29 ග්‍රාම නිලධාරී වසම්
- 78215 ජනගහනය
73
වැඩසටහන් ගණන
2531
ප්‍රතිලාභීන් ගණන
15
ජංගම සායන ගණන
628
ප්‍රතිලාභීන් ගණන
39
බෝ නොවන රෝග සායන ගණන
781
ප්‍රතිලාභීන් ගණන
වෛද්‍ය එම්. ජී. ඩී. එස්. නිල්තොටංග මයා
වෛද්‍ය වී.ආර්.එස්. බංඩොර මයා
වෛද්‍ය එල.වී.ඩී.වී. සුධීරා ද මැල් මිය
මනුප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
මධ්‍යම නුවරගම් පළාත ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 1
- 389.4 භූමි ප්‍රමාණය (ව.කි.)
- 40 ග්‍රාම නිලධාරී වසම්
- 77345 ජනගහනය
38
වැඩසටහන් ගණන
590
ප්‍රතිලාභීන් ගණන
11
ජංගම සායන ගණන
437
ප්‍රතිලාභීන් ගණන
17
බෝ නොවන රෝග සායන ගණන
110
ප්‍රතිලාභීන් ගණන
නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
නාච්චාදූව ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 3
- 118 භූමි ප්‍රමාණය (ව.කි.)
- 29 ග්‍රාම නිලධාරී වසම්
- 39092 ජනගහනය
56
වැඩසටහන් ගණන
1304
ප්‍රතිලාභීන් ගණන
12
ජංගම සායන ගණන
621
ප්‍රතිලාභීන් ගණන
බෝ නොවන රෝග සායන ගණන
ප්‍රතිලාභීන් ගණන
වෛද්‍ය ටී. නලීම් ඛාන් මයා
වෛද්‍ය පී. ජී. සී. ජයවික්‍රම මිය
වෛද්‍ය එස්. ඩී. නිෂාන්ති මිය
මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
මහවිලච්චිය ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 0
- 238 භූමි ප්‍රමාණය (ව.කි.)
- 17 ග්‍රාම නිලධාරී වසම්
- 26296 ජනගහනය
12
වැඩසටහන් ගණන
397
ප්‍රතිලාභීන් ගණන
5
ජංගම සායන ගණන
256
