ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් තොරතුරු
කැකිරාව කලාපය
කලාපය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ප්රාදෛ්ශීය ලේකම් කොට්ඨාශ 5 කින් සමන්විත වේ. ඒවා නම් තිරප්පනේ, කැකිරාව, ඉපලෝගම, පළුගස්වැව සහ පලාගල වන අතර මෙම ප්‍රා.ලේ.කො. පහෙහි දළ ජනගහණය 179,500 ක් පමණ වන අතර භූමි ප්‍රමාණය ව.කි. 1188.81 ක් පමණ වේ. මෙම කලාපය තුල ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්ම මහත්මීන් 03 දෙනෙකු දැනට සේවයේ නියුතුවේ.
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
තිරප්පනේ ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 1
- 279 භූමි ප්‍රමාණය (ව.කි.)
- 41 ග්‍රාම නිලධාරී වසම්
- 33274 ජනගහනය
5
වැඩසටහන් ගණන
170
ප්‍රතිලාභීන් ගණන
5
ජංගම සායන ගණන
210
ප්‍රතිලාභීන් ගණන
1
බෝ නොවන රෝග සායන ගණන
7
ප්‍රතිලාභීන් ගණන
කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
කැකිරාව ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 1
- 341.96 භූමි ප්‍රමාණය (ව.කි.)
- 52 ග්‍රාම නිලධාරී වසම්
- 71093 ජනගහනය
58
වැඩසටහන් ගණන
2237
ප්‍රතිලාභීන් ගණන
17
ජංගම සායන ගණන
876
ප්‍රතිලාභීන් ගණන
41
බෝ නොවන රෝග සායන ගණන
355
ප්‍රතිලාභීන් ගණන
වෛද්‍ය එච්. එම්. අයි. එන්. කේ. හළුවන මිය
පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
පළුගස්වැව ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 2
- 197.88 භූමි ප්‍රමාණය (ව.කි.)
- 16 ග්‍රාම නිලධාරී වසම්
- 18734 ජනගහනය
51
වැඩසටහන් ගණන
2223
ප්‍රතිලාභීන් ගණන
11
ජංගම සායන ගණන
416
ප්‍රතිලාභීන් ගණන
12
බෝ නොවන රෝග සායන ගණන
203
ප්‍රතිලාභීන් ගණන
වෛද්‍ය ඒ. ජී. ඊ. අයි. රාජකරුණා මිය
වෛද්‍ය කේ.ජී.පී. විජේසේකර මිය
පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
පලාගල ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 1
- 227.97 භූමි ප්‍රමාණය (ව.කි.)
- 35 ග්‍රාම නිලධාරී වසම්
- 42674 ජනගහනය
48
වැඩසටහන් ගණන
1076
ප්‍රතිලාභීන් ගණන
7
ජංගම සායන ගණන
365
ප්‍රතිලාභීන් ගණන
35
බෝ නොවන රෝග සායන ගණන
510
ප්‍රතිලාභීන් ගණන
ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
ඉපලෝගම ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 1
- 142 භූමි ප්‍රමාණය (ව.කි.)
- 32 ග්‍රාම නිලධාරී වසම්
- 44914 ජනගහනය
36
වැඩසටහන් ගණන
1184
ප්‍රතිලාභීන් ගණන
6
ජංගම සායන ගණන
167
ප්‍රතිලාභීන් ගණන
9
බෝ නොවන රෝග සායන ගණන
233
