ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් තොරතුරු
දිඹුලාගල කලාපය
දිඹුලාගල කලාපය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 3 කින් සමන්විත වේ. ඒවා නම් තමන්කඩුව, දිඹුලාගල සහ වැලිකන්ද වන අතර මෙම ප්‍රා.ලේ.කො. තුනෙහි දළ ජනගහණය 237,509 ක් පමණ වන අතර භූමි ප්‍රමාණය ව.කි. 1609.83 ක් පමණ වේ. මෙම කලාපය තුල ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්ම මහත්මීන් 01 අයෙකු දැනට සේවයේ නියුතුවේ.
තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
තමන්කඩුව ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 1
- 468.76 භූමි ප්‍රමාණය (ව.කි.)
- 55 ග්‍රාම නිලධාරී වසම්
- 101403 ජනගහනය
1
වැඩසටහන් ගණන
35
ප්‍රතිලාභීන් ගණන
ජංගම සායන ගණන
ප්‍රතිලාභීන් ගණන
බෝ නොවන රෝග සායන ගණන
ප්‍රතිලාභීන් ගණන
දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
දිඹුලාගල ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 1
- 581.83 භූමි ප්‍රමාණය (ව.කි.)
- 56 ග්‍රාම නිලධාරී වසම්
- 101106 ජනගහනය
34
වැඩසටහන් ගණන
2253
ප්‍රතිලාභීන් ගණන
3
ජංගම සායන ගණන
235
ප්‍රතිලාභීන් ගණන
41
බෝ නොවන රෝග සායන ගණන
1321
ප්‍රතිලාභීන් ගණන
වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
වැලිකන්ද ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 0
- 548 භූමි ප්‍රමාණය (ව.කි.)
- 29 ග්‍රාම නිලධාරී වසම්
- 35000 ජනගහනය
