- මධ්යම බෙහෙත් ශාලාවේ නමපලුගස්වැව ආයුර්වේද මධ්යම බෙහෙත් ශාලාව
- දැක්මරජරට අභිමානය උදෙසා නිරෝගී බවින් හා සෞඛ්යයෙන් සවිබල ගැන්වුන ප්රජාවක් බිහි කිරීම
- මෙහෙවරආයුර්වේද ප්රතිපත්ති වලට අනුකූලව ස්වස්ථභාවය රැකෙන පරිදි ආහාර හා චර්යා රටාවන්ට නැඹුරු කරවමින් ගුණාත්මක සඵලදායී හා මිත්රශීලී රෝගී සත්කාරක සේවාවක් ලබාදීම අපගේ මෙහෙවරයි
- ලිපිනයආයුර්වේද මධ්යම බෙහෙත් ශාලාව, හබරණ පාර, පලුගස්වැව.
- දුරකථන අංකය+9471 806 2458
- විද්යුත් තැපෑල
- සමාජ මාධ්ය

වෛද්ය ජී. පී. ගුණතිලක මයා
ස්ථානභාර වෛද්ය නිලධාරී
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්ය නිලධාරීන් ගණන
1
ස්ථානභාර වෛද්ය නිලධාරි
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
ඖෂධ සංයෝජක
1
කම්කරු
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
| දිනය | කාමර අංකය | සායනය |
|---|---|---|
| සඳුදා | OPD | බෝනොවන රෝග සායනය / පශ්චාත් කොවිඩ් සංකුලතා සදහා සායනය |
| අඟහරුවාදා | OPD | සන්ධි රෝග සායනය |
| බදාදා | OPD | කැඩුම් බිඳුම් සායනය |
| සෙනසුරාදා | OPD | ළමා රෝග සායනය |
