Community Health Program Information
Kakirawa Zone
කලාපය ප්රාදේශීය ලේකම් කොට්ඨාශ ප්රාදෛ්ශීය ලේකම් කොට්ඨාශ 5 කින් සමන්විත වේ. ඒවා නම් තිරප්පනේ, කැකිරාව, ඉපලෝගම, පළුගස්වැව සහ පලාගල වන අතර මෙම ප්රා.ලේ.කො. පහෙහි දළ ජනගහණය 179,500 ක් පමණ වන අතර භූමි ප්රමාණය ව.කි. 1188.81 ක් පමණ වේ. මෙම කලාපය තුල ආයුර්වේද ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරී මහත්ම මහත්මීන් 06 දෙනෙකු දැනට සේවයේ නියුතුවේ.
තිරප්පනේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
Community Health Programs
තිරප්පනේ ප්රා.ලේ.කො.
No. of Community Medical Officers : 1
- 279 Land area (sq. km)
- 41 Grama Niladhari Divisions
- 33274 Population
20
No. of Programs
523
No. of Benificiaries
5
Mobile Clinics
210
No. of Benificiaries
1
No. of NCD Clinics
7
No. of Benificiaries
වෛද්ය එල්. වයි. ඩී. අනුරාධා මිය
කැකිරාව ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
Community Health Programs
කැකිරාව ප්රා.ලේ.කො.
No. of Community Medical Officers : 1
- 341.96 Land area (sq. km)
- 52 Grama Niladhari Divisions
- 71093 Population
79
No. of Programs
2762
No. of Benificiaries
22
Mobile Clinics
1074
No. of Benificiaries
13
No. of NCD Clinics
49
No. of Benificiaries
වෛද්ය එච්. එම්. අයි. එන්. කේ. හළුවන මිය
පළුගස්වැව ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
Community Health Programs
පළුගස්වැව ප්රා.ලේ.කො.
No. of Community Medical Officers : 2
- 197.88 Land area (sq. km)
- 16 Grama Niladhari Divisions
- 18734 Population
89
No. of Programs
3497
No. of Benificiaries
16
Mobile Clinics
565
No. of Benificiaries
46
No. of NCD Clinics
653
No. of Benificiaries
වෛද්ය ඒ. ජී. ඊ. අයි. රාජකරුණා මිය
වෛද්ය කේ.ජී.පී. විජේසේකර මිය
පලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
Community Health Programs
පලාගල ප්රා.ලේ.කො.
No. of Community Medical Officers : 1
- 227.97 Land area (sq. km)
- 35 Grama Niladhari Divisions
- 42674 Population
59
No. of Programs
1611
No. of Benificiaries
9
Mobile Clinics
537
No. of Benificiaries
35
No. of NCD Clinics
510
No. of Benificiaries
වෛද්ය ඒ. ඒ. අයි. එස්. මැණිකේ මිය
ඉපලෝගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
Community Health Programs
ඉපලෝගම ප්රා.ලේ.කො.
No. of Community Medical Officers : 1
- 142 Land area (sq. km)
- 32 Grama Niladhari Divisions
- 44914 Population
62
No. of Programs
1987
No. of Benificiaries
9
Mobile Clinics
273
No. of Benificiaries
17
No. of NCD Clinics
447
No. of Benificiaries
වෛද්ය වී. කේ. වී. එන්. විතාන මිය
