

Vision
A healthy people with Ayurveda in harmony with nature, a prosperous province.
Mission
Improving the prevention, treatment and research services by making meaningful use of the Ayurvedic philosophy, enhancing the quality and conservation and promotion of traditional medicine and medicinal plant cultivation and enhancing the production of medicinal plants with transparency and with the good participation of Ayurveda service and other stakeholders.

Hon. Maheepala Herath
Honarable Governer

Mr. L.J.M.G. Chandrasiri Bandara
Chief Secetry

Mrs. K.M.S.D. Jayasekara
Provincial Secretary of Health

Dr. Danapala Hettiarachchige
Provincial Ayurveda Commissioner
Community Health Programs
Project implemented in order to enhance the health and safety of the people living in the North Central Province through Ayurvedic Community Health Medical Officers by conducting awareness programs, practical training, workshops etc. at Grama Niladhari Divisional level covering all Divisional Secretariats, to improve the quality of life and health related Knowledge. Projects aimed at providing the necessary infrastructure to make positive lifestyle changes and provide health care facilities and health counseling services for people who have difficulty accessing such facilities.
To View Summery Information on Community Health Programs Please access using above map
Notice Board
News and Features

2021 වර්ෂයේ පැවැත්වූ ජාතික ඵලදායීතා තරඟාවලියේදී උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ආයතන කිහිපයක්ම ජයග්‍රහන ලබා ගැනීමට සමත්විය. එහි සම්මාන උළෙල 2022 වර්ෂෂයේ පවත්වන ලද අතර එහි දී සම්මාන දිනාගත් ආයතන වල විස්තර

උතුරු මැද පළාත් නව සෞඛ්‍ය ලේකම්තුමිය වන කේ.එම්.එස්.ඩී. ජයසේකර මිය, 2022. 11. 11 දින උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහල නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණි අතර එතුමිය සමග පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ

කොරියානු CERAGEM ආයතනය විසින් මින්නේරිය රෝහල වෙත රෝගී සත්කාර සේවා පුළුල් කිරීම සඳහා 2022.09.06 දින Massage bed පරිත්‍යාග කිරීමක් පළාත් ආයුර්වේද කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

බු.ව. 2565 පොසොන් පුර පසළොස්වක පොහොය දින ( 2022.06.14 ) නිමිත්තෙන් උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩලයේ ශ්‍රම දායකත්වයෙන් රුවන්වැලි සෑ පුදබිම අසල පෙත් මගෙහි ඔසු පැන් දන්සලක් හා

උතුරු මැද පළාතේ සංරක්ෂණ සභාවලට සම්බන්ධ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන් සඳහා ඔසු උයන් අධ්‍යන චාරිකාව - 2022 ( අදියර 1 )ස්ථානය: ගිරාඳුරු කෝට්ටේ ආයුර්වේද ඔසු උයන දිනය : 2022.02.10උතුරු මැද පළාත් ආයුර්වේද සංරක්ෂණ සභා වල ලියාපදිංචි

2022 පෙබරවාරි 04, 74 වන ජාතික නිදහස් දින සමරුම වෙනුවෙන් උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු භූමි පරිශ්‍රයේ දී පළාත් ආයුර්වේද කොමසාරිස්තුමන්ගේ මූලිකත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

රාජාංගනය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා පරිශ්‍රය සඳහා ආයුර්වේද ප්‍රවර්ධන සමාජයේ මූලිකත්වයෙන් සහ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් හා ධන පරිත්‍යාගයෙන් නිර්මාණය කරන ලද 2022.01.31 දින නව බාහිර රෝගී ප්‍රතිකාර අංශය පෙ.ව. 9.45 ට විවෘත කිරීම සිදු කරන

උතුරු මැද පළාතේ සංරක්ෂණ සභාවලට සම්බන්ධ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන් සඳහා පවත්වන වාර්ෂික උපහාර උළෙල - 2021 ස්ථානය: පළාත් සභා ශ්‍රවණාගාරය දිනය : 2022.01.24 උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.01.24 දින උදෑසන 9.00ට උතුරු මැද පළාත්

තඹුත්තේගම ග්‍රාමීය ආයුර්වේද රෝහලේ කාන්තා වාට්ටුව පිළිසකර කර රෝගී සත්කාර සේවා සඳහා විවෘත කිරීම හා නව පංචකර්ම ඒකකය විවෘත කිරීම නිමිත්තෙන් 2022.01.10 දින දානමය පුණ්‍ය කර්මයක් සහ සෙත් පිරිත් සජ්ජායනාවක් සිදු කරන ලදී. මේ සඳහා ප්‍රදේශයේ

මානසික සුවය හා පෞරුෂ සංවර්ධනය පුහුණු වැඩසටහන ස්ථානය: පළාත් ආයුර්වේද රෝහල් ශ්‍රවණාගාරය දිනය : 2021.10.25/26/27/28/29/30

ස්ථානය : පළාත් ආයුර්වේද රෝහල් ශ්‍රවණාගාරය දිනය: 2021. 08.17 සිට 2021.08.19 දක්වා

ස්ථානය: පුලතිසි වෙද මැදුර, ජයන්තිපුර, බැඳිවැව.දිනය: 2021/11/29 to 2021/12/02
Supervision
Department of Ayurveda, North central province

- 1
Forward your Inquires
- 2
Downloads
- 3
Inquiries