Introduction
In order to improve the health of the people living in the North Central Province and ensure health security, projects aimed at implementing awareness programs, practical training, workshops, etc. at the Grama Niladhari Division level covering all Divisional Secretariat Divisions through Ayurvedic Community Health Medical Officers, providing the necessary infrastructure to bring about positive changes in lifestyle in accordance with Ayurvedic principles to improve the quality of life, and implementing necessary health facilities and health consultation services for the people who have difficulty in accessing health facilities are being implemented under this. These programs are being implemented under seven zones covering 29 Divisional Secretariat Divisions.
Mission
To promote the Ayurvedic knowledge of the people for a healthy, happy and long-lived society and to restore the Ayurvedic philosophy of life in the lives of the people through targeted activities.
From January to July
No. of Zones
No. of Divisional Secretariat Divisions
No. of Medical Officers (CMO)
No. of Programs
No. of Benificiaries
Mobile Clinics
No. of Benificiaries
No. of NCD Clinics
No. of Benificiaries
MOIC Duty cover
No. of Benificiaries
From January to July
No. of Zones
No. of Divisional Secretariat Divisions
No. of Medical Officers (CMO)
No. of Programs
No. of Benificiaries
Mobile Clinics
No. of Benificiaries
No. of NCD Clinics
No. of Benificiaries
MOIC Duty cover
No. of Benificiaries
Nanupa Zone
නැනුප කලාපය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4 කින් සමන්විත වේ. ඒවා නම් නැනුප, මනුප, නාච්චාදූව, මහවිලච්චිය වන අතර මෙම ප්‍රා.ලේ.කො. හතරෙහි දළ ජනගහණය 220,948 ක් පමණ වන අතර භූමි ප්‍රමාණය ව.කි. 995.88 ක් පමණ වේ. මෙම කලාපය තුල ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්ම මහත්මීන් 07 දෙනෙකු දැනට සේවයේ නියුතුවේ.
Thambuththegama Zone
The Thambuttegama region consists of 5 Divisional Secretariat Divisions. They are Thalawa, Thambuttegama, Nochchiyagama, Rajanganaya and Galnewa. The gross population of these five D.S. Division is about 261,835 and the land area is about 1393.42 sq. km. There are 06 Ayurvedic Community Health Medical Officers currently serving in this region.
Kakirawa Zone
කැකිරාව කලාපය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5 කින් සමන්විත වේ. ඒවා නම් තිරප්පනේ, ඉපලෝගම, කැකිරාව, පලාගල සහ පලුගස්වැව වන අතර මෙම ප්‍රා.ලේ.කො. පහෙහි දළ ජනගහණය 210,489 ක් පමණ වන අතර භූමි ප්‍රමාණය ව.කි. 1193.81 ක් පමණ වේ. මෙම කලාපය තුල ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්ම මහත්මීන් 06 දෙනෙකු දැනට සේවයේ නියුතුවේ.
Kahatagasdigiliya Zone
කහටගස්දිගිලිය කලාපය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4 කින් සමන්විත වේ. ඒවා නම් මිහින්තලය, කහටගස්දිගිලිය, හොරොව්පතාන සහ ගලෙන්බිඳුනුවැව වන අතර මෙම ප්‍රා.ලේ.කො. හතරෙහි දළ ජනගහණය 189,009 ක් පමණ වන අතර භූමි ප්‍රමාණය ව.කි. 1847.78 ක් පමණ වේ. මෙම කලාපය තුල ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්ම මහත්මීන් 03 දෙනෙකු දැනට සේවයේ නියුතුවේ.
Kebithigollewa Zone
කැබිතිගොල්ලෑව කලාපය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4 කින් සමන්විත වේ. ඒවා නම් රඹෑව, මැදවච්චිය, කැබිතිගොල්ලෑව සහ පදවිය වන අතර මෙම ප්‍රා.ලේ.කො. හතරෙහි දළ ජනගහණය 167,688 ක් පමණ වන අතර භූමි ප්‍රමාණය ව.කි. 1577.44 ක් පමණ වේ. මෙම කලාපය තුල ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්ම මහත්මීන් 03 දෙනෙකු දැනට සේවයේ නියුතුවේ.
Hingurakgoda Zone
හිඟුරක්ගොඩ කලාපය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4 කින් සමන්විත වේ. ඒවා නම් හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, ලංකාපුර සහ ඇළහැර වන අතර මෙම ප්‍රා.ලේ.කො. හතරෙහි දළ ජනගහණය 257,568 ක් පමණ වන අතර භූමි ප්‍රමාණය ව.කි. 1843.07 ක් පමණ වේ. මෙම කලාපය තුල ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්ම මහත්මීන් 05 දෙනෙකු දැනට සේවයේ නියුතුවේ.
Dimbulagala Zone
දිඹුලාගල කලාපය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 3 කින් සමන්විත වේ. ඒවා නම් තමන්කඩුව, දිඹුලාගල සහ වැලිකන්ද වන අතර මෙම ප්‍රා.ලේ.කො. තුනෙහි දළ ජනගහණය 237,509 ක් පමණ වන අතර භූමි ප්‍රමාණය ව.කි. 1609.83 ක් පමණ වේ. මෙම කලාපය තුල ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්ම මහත්මීන් 02 අයෙකු දැනට සේවයේ නියුතුවේ.
