With the establishment of Provincial Council Powers under the 13th Amendment to the Constitution of Sri Lanka, a Provincial Ayurvedic Commissioner was appointed in 1987. Accordingly, at that time the activities of about ten (10) Central Dispensaries, Anuradhapura Ayurvedic Hospital and three (03) Rural Hospitals in the province could be activated under the supervision and guidance of the Provincial Ayurvedic Commissioner. Dr. W. Piyadasa, the then Medical Superintendent of the Anuradhapura Ayurveda Hospital, has been appointed as the first Provincial Commissioner of Ayurveda.
When the Provincial Department of Ayurveda was established in 1987, the Anuradhapura Ayurveda Hospital and three (03) rural hospitals and about ten (10) Central Dispensaries were used for indigenous medical treatment. Later they were gradually expanded into a Provincial Hospital, a Base Hospital, seven (07) Rural Hospitals, thirty (30) Central Dispensaries, six (6) Clinical Centers, a Provincial Ayurvedic Drug Manufacturing Institute and ten (10) Herbal Gardens. Accordingly, at present a staff of Four Hundred and sixty (460) is contributing to the Provincial Ayurvedic Service.
Departmental Organizational Structure
Provincial Ayurveda Department Office Services and Subjects
|
Name
|
තනතුර
|
විෂය
|
|---|---|---|
|
Mrs. K. M. Lalani Karunaratne
|
ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී I
|
ආයතන අංශයේ ලිපි ගොනු පරීක්ෂාව, තැපෑල සම්බන්ධ කටයුතු, විගණන විමසුම්වලට පිළතුරු සැපයීම, වවුචර් පත් වියදම සහතික කීරීම, විනය පරීක්ෂණ කටයුතු, බඩු වට්ටෝරු පොත් යාවත්කාලීන කිරීම, සේවකයින්ගේ හා නිළධාරීන්ගේ ගැටළු සම්බන්ධ ලිපි කටයුතු කිරිම
|
|
බී. එච්. ප්‍රියන්ත නිෂාම් මයා
|
කළමණාකරණ සේවා නි. I (මුදල්)
|
විගණන විමසුම් සඳහා පිළිතුරු සකස් කිරීම, වාර්ෂික අයවැය ඇස්තමේන්තු සැකසීම, ගිණුම් අංශයේ අධීක්ෂණ රාජකාරි
|
|
ඩබ්. ඒ. එම්. බණ්ඩාර මැණිකා මිය
|
සංවර්ධන නිලධාරී II
|
පෞද්ගලික ලිපි ගොනු නඩත්තුව ( පළාත් ආයුර්වේද කොමසාරිස්, නියෝජ්‍ය පළාත් ආයුර්වේද කොමසාරිස්, වෛද්‍ය නිලධාරීන්, ප්‍රජා සෞඛ්‍ය අධීක්ෂණ වෛද්‍ය නිලධාරී, වකුගඩු රෝග නිවාරණ කටයුතු වල නියැලෙන වෛද්‍ය නිලධාරීන්), ආනයනික වාහන බලපත්‍ර (වෛද්‍ය නිලධාරී)
|
|
ඩබ්. එම්. දර්ශිකා රුක්ෂානි රත්නමලල මිය
|
කළමනාකරණ සේවා නිලධාරී II
|
සංවර්ධන, ප්‍රසම්පාදන සහ ක්‍රියාකාරී සැලැසුම් සකස් කිරීම, මිලදී ගැනීම් හා ඉදිකිරීම්, අළුත්වැඩියා සම්බන්ධ ප්‍රසම්පාදන රාජකාරී, ව්‍යාපෘතිවලට අදාළ ප්‍රගතිය ඉදිරිපත් කිරීම, ව්‍යාපෘතිවලට අදාළ අක් මුදල් අයදුම් කිරීම, රැඳවුම් මුදල් නිදහස් කිරීම
|
|
Mrs. J. H. Niroshani Kumari Bandara
|
කළමනාකරණ සේවා නිලධාරී I
|
අතිකාල, ගමන් වියදම්, නිවාඩු දින වැටුප්, සුළු මුදල්, පෞද්ගලික ලිපි ගොනු (ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය), ළුලදායිතා වැඩසටහන්, ආගමික වැඩසටහන්
|
|
එච්. එම්. එන්. ඩී. ගුණවර්ධන මෙය
|
කළමනාකරණ සේවා නිලධාරී III
|
පෞද්ගලික ලිපිගොනු ( කළමනාකරණ සේවා නිලධාරී, සම්බාහනකරු, කම්කරු), කාර්ය මණ්ඩල විනය (මාණ්ඩලික නිලධාරීන් හැර සෙසු සියළු කාර්ය මණ්ඩල), විගණන විමසුම් තොරතුරු
|
|
එම්.ටෙරන්ස් රංජිත් පෙරේරා මයා
|
කළමනාකරණ සේවා නිලධාරී III
|
ගබඩාවේ තොග සම්බන්ධ කටයුතු (භාර ගැනීම, නිකුත් කිරීම), ලිපිගොනු නඩත්තුව
|
|
එච්. එම්. එල්. මංජලි හේරත් මිය
|
කළමනාකරණ සේවා නිලධාරී III
|
CIGAS මෘදුකාංග පද්ධතියට ගිණුම් තොරතුරු ඇතුළත් කර ගිණුම් පිළියෙල කිරීම හා චෙක්පත් මුද්‍රණය/ මුදල් පොත පිළියෙල කිරීම/ බැංකු සැසදුම් වාර්තා සකස් කිරීම, මාසික මුදල් සාරාංශය පිළියෙල කිරීම
|
|
ජී. ටී. චන්ද්‍රමාලී මිය
|
කළමනාකරණ සේවා නිලධාරී III
|
ප්‍රසම්පාදන, මිලදි ගැනිම් (පාරිභෝජ්‍ය, ලිපි ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය), නඩත්තු අංශය අධීක්ෂණය
|
|
එස්. ඩි. චමෝදා රත්නායක මෙය
|
කළමනාකරණ සේවා නිලධාරී III
|
පෞද්ගලික ලිපි ගොනු (රියදුරු, කා.ක.ස., යන්ත්‍ර ක්‍රියාකරු, ලේඛන භාරකරු, ශ්‍රව්‍ය දෘෂ්‍ය ක්‍රියාකරු, වාට්ටු ලිපිකරු, ටිකට් ලිපිකරු), කාර්ය මණ්ඩල වාර්තා සැකසීම / යොමුකිරීම, ආණ්ඩුකාර වාර්තාව පිළියෙල කිරීම / යොමු කිරීම, කාර්ය මණ්ඩල දත්ත පද්ධති සැකසීම, සියළු තනතුරුවලට අදාල බඳවාගැනීම් නිවේදන සැකසීම, නව තනතූරු ඇතිකිරීමට අදාල කටයුතු අනුමත කරවා ගැනීම, බහු කාර්ය සංවර්ධන සහයකයින්ට අදාල සියළු රාජකාරි, කණිෂ්ඨ සේවක ස්ථාන මාරු හා අනුයුක්ත කිරීම්,
|
|
එච්. එම්. චාමිකා ප්‍රියංජනි චන්ද්‍රපාල මෙය
|
කළමනාකරණ සේවා නිලධාරී III
|
GPS මෘදුකාංග පද්ධතියට තොරතුරු ඇතුළත් කර සියලුම ස්ථිර කාර්ය මණ්ඩලයේ වැටුප් හා දීමනා ගෙවීම් කටයුතු / අවකරන ලේඛන නඩත්තුව/ පෞද්ගලික බැංකු ණය හා දේපල ණය පොලී ආදි සියලු ණය ගනුදෙනු කටයුතු/ නොඉල්ලුම් සහතික නිකුත් කිරිම/ මාසික ගෙවීම් විස්තර, අග්‍රහාර වාර්තා පිළියෙල කිරීම/ වැටුප් විස්තර නිකුත් කිරිම
|
|
එච්. එම්. හංසිකා චතුරි හේරත් මෙය
|
කළමනාකරණ සේවා නිලධාරී III
|
පෞද්ගලික ලිපි ගොනු (ඖෂධ සංයෝජක), නිවාඩු සම්බන්ධ ආයතන කටයුතු, අධ්‍යන නිවාඩු හා විදේශ නිවාඩු, හදිසි අනතුරු නිවාඩු / වන්දි ස්ම්බන්ධ රාජකාරි, පුරවැසි ප්‍රඥප්තිය සැකසීම, විවෘත කිරීම්/ උත්සව හා සියළු රැස්වීම් (ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රැස්වීම් හැර), මානව සම්පත් සංවර්ධන සැලැස්ම, ආයුර්වේද අධ්‍යාපන ඒකකයට අදාල තොග පොත් පවත්වාගෙන යාම
|
|
ආර්. එම්. ඉන්දිකා මදුෂානි රත්නායක මිය
|
සංවර්ධන නිළධාරි III
|
පෞද්ගලික ලිපිගොනු නඩත්තු (සුළු සේවා පාලක, මුරකරු, බෙහෙත් ශාලා කම්කරු, සනී කම්කරු), ස්ථාන මාරුවීම් හා අනුයුක්ත කිරීම් (වෛද්‍ය නිලධාරී, ගණකාධිකාරී, පරිපාලන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, හෙද නිලධාරී, භෛසජ්ජක, ඖෂධ සංයෝජක නිලධාරී, සංවර්ධන නිලධාරී(කණිෂ්ඨ සේවක හැර))
|
|
ඉරේෂා රත්නසූරිය මිය
|
සංවර්ධන නිළධාරි III
|
වියළි ඖෂධ/නිමි ඖෂධ/පිසු ආහාර/වියළි දර/කිලිටි රෙදි/සනීපාරක්ෂක ඇමදුම් සේවා, ටෙන්ඩර් කටයුතු, ඖෂධ ගෙන්වීම/බිල්පත් පරීක්ෂාව
|
|
|
සංවර්ධන නිළධාරි III
|
අබිං බෙදා දීම සම්බන්ධ රාජකාරි, ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් රාජකාරි, සංචාරක නිවාසය සම්බන්ධ රාජකාරි
|
|
කේ.ඒ. නිරංජලා දිල්හානී මිය
|
සංවර්ධන නිළධාරි III
|
ආපදා ණය, උත්සව අත්තිකාරම්, විශේෂ අත්තිකාරම් පිළිබඳ ආයතන කටයුතු
|
|
Mrs. A. N. Nisansala
|
සංවර්ධන නිලධාරී (පුහුණු)
|
ප්‍රජා සෞඛ්‍ය, ආදර්ශගම්මාන, ප්‍රවර්ධන සමාජ, සායන, ප්‍රදර්ශන, විෂයට අදාළ මිලදී ගැනීම්, සුළු මුදල්, ඔසු උයන් වලට අදාළ කටයුතු, පුහුණු වැඩසටහන්, ප්‍රජා සෞඛ්‍ය මාසික රැස්වීම් හා ඊට අදාළ වාර්තා සැකසීම, පාරම්පරික වෛද්‍යවරු සම්බන්ධ රාජකාරි, කළමණාකරණ පුහුණු දත්ත පද්ධතිය (TMS) පවත්වා ගෙන යාම, ආණ්ඩුකාර වාර්තා සැකසීම, වෛද්‍යවරුන්ගේ මාසික වැඩසටහන් (ප්‍රගමන)
|
|
ඒ.බී.ඩී. නදීශානි මෙය
|
සංවර්ධන නිලධාරී (පුහුණු)
|
නිමි ඖෂධ, වියළි ඖෂධ, පාරිභෝජ්‍ය ද්‍රව්‍ය තොග ලේඛන ගත කිරීම
|
|
පී.බී. සුනේත්‍රා තිලකරත්න මිය
|
සංවර්ධන නිලධාරී (පුහුණු)
|
වැය ලෙජරය නඩත්තු කිරීම, අනියම් සේවක වැටුප් සැකසීම, වාහන විෂයෙහි රාජකාරි
|
|
එච්.ඩි.එන්. සෙව්වන්දි අමරසිංහ මෙය
|
සංවර්ධන නිලධාරී (පුහුණු)
|
අත්තිකාරම් බී ගිණුම, නිල නිවාස
|
Ayurveda Department Citizenship Charter
Human Resource Development Plan of Department of Ayurveda
