- මධ්‍යස්ථානයේ නමආයුර්වේද මධ්‍යස්ථානය - රජයේ වැඩිහිටි නිවාසය, සාලියපුර
- දැක්මසුවදායි සැඳෑ සමයක්
- මෙහෙවරආයූර්වේද වෛද්‍ය ක්‍රමයට අදාලව ප්‍රතිකාර කරමින්, ජ්‍යෝෂ්ඨ පුරවැසියන් හට ප්‍රසන්න පරිසරයක් තුල ශාරීරිකව, මානසිකව හා සමාජීයව නීරෝගීභාවය ලඟා කර ගත හැකි හා සෙසු සහෝදර ආයතන සඳහා ද ආදර්ශයක් සැපයිය හැකි, ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ඨතම ආයතනය බවට 2025 දී පත් වීම
- ලිපිනයආයුර්වේද මධ්‍යස්ථානය, රජයේ වැඩිහිටි නිවාසය, සාලියපුර, අනුරාධපුර.
- දුරකථන අංකය+94
වෛද්‍ය කේ. ජී. අයි. කේ. බංඩාර මිය
ස්ථානභාර වෛද්‍ය නිලධාරී
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1
ස්ථානභාර වෛද්‍ය නිලධාරි
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
කම්කරු
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
|
දිනය
|
කාමර අංකය
|
සායනය
|
|---|---|---|
|
දිනපතා
|
OPD
|
කැඩුම් බිඳුම්, සන්ධි රෝග, මානසික රෝග, බෝනොවන රෝග සායන
|
