• මධ්‍යස්ථානයේ නමරජරට විශ්ව විද්‍යාලීය ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
  • දැක්මසමාජයේ බුද්ධිමත් පිරිස ආයුර්වේදයේ ලාභය හිමිකරගත් පිරිසක් බවට පත්කිකිරීම
  • මෙහෙවරආයුර්වේද ජීවන දර්ශනය තුළින් නීරෝගී දිවියක් හිමිකරගන්නා ආකාරය, ඔසුතුරුවල අමිල වටිනාකම පිළිබඳ යහපත් ආකල්ප ඇතිකරවීම සහ මනා චිකිත්සාවක් තුලින් මෙම වෙදකම ප්‍රායෝගික ප්‍රතිඵල අත්කරගත හැකි වෛද්‍ය ක්‍රමයක් බව පසක් කරවීම
advanced divider
  • ලිපිනයආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය, රජරට විශ්ව විද්‍යාලය, මිහින්තලේ.
  • දුරකථන අංකය+9471 552 0060
  • විද්යුත් තැපෑල
  • සමාජ මාධ්‍ය

වෛද්‍ය ඩබ්. එම්. ඒ. බී. වලිසුන්දර මයා
ස්ථානභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

ස්ථානභාර වෛද්‍ය නිලධාරි

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

ඖෂධ සංයෝජක

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
01
රූපලාවන්‍ය සායනය
බදාදා
01
ස්ත්‍රී රෝග හා චර්ම රෝග සායනය
advanced divider