- දැක්මලොව දිනන ලොව තනන විශිෂ්ඨ ආයුර්වේද සේවයක්
- මෙහෙවරඵලදායී කාර්යක්ෂම බවත් මෙන්ම කැපවීම තුළින් ලඟාකරගන්නා විශ්වාසනීය හා විශිෂ්ඨ ආයුර්වේද සේවාවක් තුළින් ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනයට සක්‍රීය දායකත්වය දැක්වීම
- ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, තන්තිරිමලේ පාර, ඇලයාපත්තුව.
- දුරකථන අංකය+9471 58 134 77
- සමාජ මාධ්‍ය

වෛද්‍ය එස්. එම්. ජේ. ජේ. ජයසිංහ මයා
ස්ථානභාර වෛද්‍ය නිලධාරී
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1
ස්ථානභාර වෛද්‍ය නිලධාරි
2
ප්‍ර.සෞ. වෛද්‍ය නිලධාරීන්
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
ඖෂධ සංයෝජක
1
කම්කරු
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
| දිනය | කාමර අංකය | සායනය |
|---|---|---|
| සඳුදා | 02 | බෝනොවන රෝග සායනය |
| බදාදා | 01 | |
