- මධ්‍යම බෙහෙත් ශාලාවේ නමඅරලගංවිල ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
- දැක්මප්‍රදේශයේ සෞඛ්‍ය සංරක්ෂණ සේවා සපයන ආයතන අතුරින් ජන සුවසෙත සලසන විශිෂ්ඨතම ආයතනය බවට පත් කිරීම
- මෙහෙවරරෝග ඇතිවීම වලක්වා ගැනීම සහ රෝග නිවාරණය යන මූලික පරමාර්ථ සාධනයෙහි ලා ආයුර්වේදීය චිකිත්සා ක්‍රම යෙදීම හා උපදේශනාත්මක සේවා සැපයීම තුළින් පුද්ගල කායික-මානසික සෞඛ්‍ය ඉහළ නංවා යහපත් නිරෝගී සම්පන්න ප්‍රජාවක් බිහිවීමට මග සැලසීම
- ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, අරලගංවිල.
- දුරකථන අංකය+9471 33 032 47
- සමාජ මාධ්‍ය

වෛද්‍ය බී.එම්.ඩී.පී.කේ. නවසිවත්ත මෙනෙවිය
ස්ථානභාර වෛද්‍ය නිලධාරී
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1
ස්ථානභාර වෛද්‍ය නිලධාරි
1
ප්‍ර.සෞ. වෛද්‍ය නිලධාරීන්
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
ඖෂධ සංයෝජක
1
කම්කරු - පිරිමි
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
|
දිනය
|
කාමර අංකය
|
සායනය
|
|---|---|---|
|
සඳුදා
|
02
|
මද සරු භාවය හා ස්ත්‍රී රෝග සායනය
|
|
බදාදා
|
01
|
සන්ධි රෝග සායනය
|
|
සිකුරාදා
|
01
|
චර්ම රෝග සායනය
|
