- මධ්‍යම බෙහෙත් ශාලාවේ නමඇඳගල ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
- දැක්මප්‍රියජනක හා සුහදශීලී පරිසරයක් තුලින් වඩාත් කාර්‍යක්ෂම සේවාවක් සේවා ලාභින්ට ලබා දීම
- මෙහෙවරවැඩි ඵලදායතාවයකින් යුතු කාර්‍යක්ශම සේවාවක් නිවැරැදි හා ගුනාත්මකබාවයකින් යුතුව වඩාත් ප්‍රියමනාප හා සුහදශීලී පරිසරයක් තුළ සේවා ලාභින්ට නිරන්තරයෙන්ම ලබාදීමට කැපවීම
- ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, ඇඳගල, එප්පාවල.
- දුරකථන අංකය+9471 907 4754
- සමාජ මාධ්‍ය
වෛද්‍ය ඕ. ඒ. පතිරණ මිය
ස්ථානභාර වෛද්‍ය නිලධාරී
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1
වෛද්‍ය නිලධාරීන්
1
ප්‍ර.සෞ. වෛද්‍ය නිලධාරීන්
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
ඖෂධ සංයෝජක
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
|
දිනය
|
කාමර අංකය
|
සායනය
|
|---|---|---|
|
සඳුදා
|
04 / 05
|
සන්ධි රෝග සායනය / බෝනොවන රෝග සායනය
|
|
බදාදා
|
04
|
සන්ධි රෝග සායනය
|
|
සිකුරාදා
|
04
|
සන්ධි රෝග සායනය
|
