- මධ්‍යම බෙහෙත් ශාලාවේ නමගලෙන්බිඳුණුවැව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
- දැක්මයහපත් පුරුද්දෙන් යුත් - වගකීම් යුතුකම දත් - කයින් මනසින් වත් - ලෙඩක් නැත්තෝ දකිමු රිසිවෙත්
- මෙහෙවරහරි දේ කියා දීමයි - හොද දේ දැකීමයි - නිසි දේ කිරීමයි - ඒ තුලින් ලෙඩ මුදාලීමයි
- ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, ගලෙන්බිුණුවැව.
- දුරකථන අංකය+9471 938 7526
- විද්යුත් තැපෑල
- සමාජ මාධ්‍ය
වෛද්‍ය යූ. එස්. එම්. කේ. සේනානායක මිය
ස්ථානභාර වෛද්‍ය නිලධාරී
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1
ස්ථානභාර වෛද්‍ය නිලධාරි
1
ප්‍ර.සෞ. වෛද්‍ය නිලධාරීන්
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
ඖෂධ සංයෝජක
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
| දිනය | කාමර අංකය | සායනය |
|---|---|---|
| සඳුදා | 02 | බෝනොවන රෝග සායනය |
| බදාදා | 01 | සන්ධි රෝග සායනය |
| සිකුරාදා | 01 | කැඩුම් බිඳුම් සායනය |
| සෙනසුරාදා | 02 | මානස රෝග සායනය |
