• මධ්‍යම බෙහෙත් ශාලාවේ නමගල්නෑව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
  • දැක්මගල්නෑව ප්‍රදේශයේ විශිෂ්ටතම සේවා සපයන ආයතනය බවට පත්වීම
  • මෙහෙවරකාර්යමණ්ඩලය විධිමත් ලෙස සේවයේ යොදවමින් පවතින සම්පත් විධිමත් ලෙස භාවිතා කරමින් ජනතාවගේ දායකත්වය ඵලදායී ලෙස ලබා ගනිමින් ආයතනයේ කටයුතු පවත්වාගෙන යාම
advanced divider
  • ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, ගල්නෑව.
  • දුරකථන අංකය+9471 992 6927
ACDGNMOIC 815x1024

වෛද්‍ය එම්. එන්. එම්. එන්. නසීම් මයා
ස්ථානභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

ස්ථානභාර වෛද්‍ය නිලධාරි

1

ප්‍ර.සෞ. වෛද්‍ය නිලධාරීන්

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

ඖෂධ සංයෝජක

1

කම්කරු

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සදුදා
01
බෝනොවන රෝග සායනය
අඟහරුවාදා
01
චර්ම රෝග සායනය
සිකුරාදා
01
ළමා රෝග හා මදසරු බව සායනය
advanced divider