- මධ්‍යම බෙහෙත් ශාලාවේ නමහොරොව්පතාන ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
- දැක්මආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයෙන් රෝගීන්ට සුවය සැලසීම මගින් ප්‍රදේශයේ ජනතාව ස්වස්ථයන් බවට පත්වීම
- මෙහෙවරආයුර්වේද දර්ශනයේ මූලධර්ම නියමාකාරයෙන් උපයෝගී කරගනිමින් රෝග නිවාරණය, ප්‍රතිකාර, ඖෂධ ශාක වගාව හා ප්‍රවර්ධනය අනෙකුත් පාර්ශව කරුවන්ගේද සහභාගීත්වයෙන් යුතුව ක්‍රියාවට නැංවීම
- ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, හොරොව්පොතාන.
- දුරකථන අංකය+9471 542 5078
- සමාජ මාධ්‍ය

එස්. එම්. ටී. ඩී. කේ. සෙනෙවිරත්න මයා
ස්ථානභාර වෛද්‍ය නිලධාරී
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1
ස්ථානභාර වෛද්‍ය නිලධාරි
2
ප්‍ර.සෞ. වෛද්‍ය නිලධාරීන්
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
ඖෂධ සංයෝජක
2
කම්කරු (තාවකාලික)
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
|
දිනය
|
කාමර අංකය
|
සායනය
|
|---|---|---|
|
සඳුදා
|
OPD
|
බෝනොවන රෝග සායනය, කාන්තා හා ළමා රෝග සායනය, අර්ශස් හා ගුද ගත රෝග සායනය
|
|
අඟහරුවාදා
|
OPD
|
වකුගඩු රෝග සායනය, කුෂ්ඨ රෝග සායනය, වැඩිහිටි සායනය
|
|
බදාදා
|
OPD
|
කැඩුම් බිඳුම් සායනය, පීනස් රෝග සායනය
|
