- මධ්‍යම බෙහෙත් ශාලාවේ නමඉපලෝගම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
- දැක්මප්‍රදේශයේ ජනතාව වෙත ගුණාත්මක සහ ඵලදායී ආයුර්වේද වෛද්‍ය සේවාවක් ලබා දෙන විශිෂ්ඨතම රෝහල බවට පත් කිරීම
- මෙහෙවරප්‍රදේශයේ ජනතාවගේ ශාරීරික, මානසික සෞඛ්‍ය හා අධ්‍යාත්මික ගුණ වගාවන් ආයුර්වේදානුකූල නියමයන්ට අනුව සවිබල ගන්වමින් නිරෝගිමත් ජීවිතයක් ගත කිරීම සදහා මග පෙන්වීම
- ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, ඉපලෝගම.
- දුරකථන අංකය+9471 836 7668
- සමාජ මාධ්‍ය

වෛද්‍ය ඩී. එච්. එම්. සී. යූ. ගුණවර්ධන මයා
ස්ථානභාර වෛද්‍ය නිලධාරී
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1
ස්ථානභාර වෛද්‍ය නිලධාරි
1
ප්‍ර.සෞ. වෛද්‍ය නිලධාරීන්
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
ඖෂධ සංයෝජක
1
කම්කරු
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
|
දිනය
|
කාමර අංකය
|
සායනය
|
|---|---|---|
|
සඳුදා
|
OPD
|
බෝනොවන රෝග සායනය
|
