- මධ්‍යම බෙහෙත් ශාලාවේ නමකහටගස්දිගිලිය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
- දැක්මනිරෝගීමත් සමාජයක් උදෙසා ආයුර්වේදයේ පිටිවහල
- මෙහෙවරආයුර්වේදයේ සෞඛ්‍ය සංරක්ෂණය ක්‍රම සහ චිකිත්සා මූලධර්ම තුලින් ප්‍රදේශයේ ජනතාවගේ රෝග සදහා නිසි පිළියම් ලබා දෙමින් නිරෝගී ජනතාවක් ගොඩ නැගීමට ආධාර කිරීම
- ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, කහටගස්දිගිලිය.
- දුරකථන අංකය+9425 22 474 82
වෛද්‍ය ජී. පී. කේ. අබේසිංහ මිය.
ස්ථානභාර වෛද්‍ය නිලධාරී
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1
ස්ථානභාර වෛද්‍ය නිලධාරි
1
ප්‍ර.සෞ. වෛද්‍ය නිලධාරීන්
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
ඖෂධ සංයෝජක
1
කම්කරු
1
මුරකරු
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
|
දිනය
|
කාමර අංකය
|
සායනය
|
|---|---|---|
|
සඳුදා
|
03
|
බෝනොවන රෝග සායනය
|
|
අඟහරුවාදා
|
01
|
කාන්තා රෝග සායනය
|
|
බ්‍රහස්පතින්දා
|
01
|
සන්ධි රෝග සායනය
|
