- මධ්‍යම බෙහෙත් ශාලාවේ නමකැබිතිගොල්ලෑව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
- දැක්මසුවපත් ජීවිතයක් තුලින් නිරෝගිමත් පරපුරක් ඇතිකිරීම
- මෙහෙවරප්‍රදේශයේ ජනතාව තුළ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳව විශ්වාසය වැඩි දියුණු කරමින් සුවදායි ජීවිතයක් ඔවුනට ලබා දීම
- ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, කැබිතිගොල්ලෑව.
- දුරකථන අංකය+9471 73 82 778
- සමාජ මාධ්‍ය
වෛද්‍ය පී.එච්.වී. ජයසිංහ මිය
කාර්යභාර වෛද්‍ය නිලධාරී
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1
ස්ථානභාර වෛද්‍ය නිලධාරි
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
ඖෂධ සංයෝජක
1
සනීපාරක්ෂක කම්කරු
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
|
දිනය
|
කාමර අංකය
|
සායනය
|
|---|---|---|
|
සඳුදා
|
OPD
|
බෝනොවන රෝග සායනය
|
