• මධ්‍යම බෙහෙත් ශාලාවේ නමලංකාපුර ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
  • දැක්මලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ වෙසෙන ජනතාවට දේශීය වෛද්‍ය ක්‍රම මගින් නීරෝගි බව ලබාදෙන විශිෂ්ඨතම ආයතනය බවට පත්වීම
  • මෙහෙවරපවතින හා ළඟා කර ගැනීමට හැකි භෞතික හා මානව සම්පත් උපරිම ආකාරයෙන් උපයෝගී කර ගනිමින් හා නව ක්‍රමවේදයන් හඳුන්වා දෙමින්, ඵලදායී ලෙස කළමනාකරණය කර ගනිමින්, ප්‍රදේශයේ ජනතාවගේ රෝග නිවාරණය හා ස්වස්භාවය ආරක්ෂා කර දීමට අවශ්‍ය සුහදශීලි, නිවැරැදි හා ගුණාත්මක වෛද්‍ය සේවයක් ලබාදීම
advanced divider
  • ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, ලංකාපුර , තල්පොත.
  • දුරකථන අංකය+9471 645 9630
  • විද්යුත් තැපෑල
  • සමාජ මාධ්‍ය
ACDLPMOIC 767x1024

වෛද්‍ය එම්. ජී. එම්. හසන් මයා
ස්ථානභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

ස්ථානභාර වෛද්‍ය නිලධාරි

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

ඖෂධ සංයෝජක

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
01 / 02
බෝනොවන රෝග සායනය
advanced divider