- දැක්මමිහින්තලය ප්‍රදේශයේ රෝගි ජනතාව සුවපත් කරන ප්‍රමුඛතම ආයතනය බවට පත්විම
- මෙහෙවරආයුර්වේද ජිවන දර්ශනයත් ප්‍රතිකාර අංශයත් ශක්තිමත් කිරිම තුලින් පුරාන මිහින්තලය අයුර්වේද රෝහලේ අතිත ශ්‍රි විභූතිය නැවත ප්‍රතිනිර්මාණය කිරිම මගින් මිහින්තලය ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍යයමත් ජීවිතයක් උරුමකරදීම
- ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, මිහින්තලය.
- දුරකථන අංකය+9425 22 626 22
- සමාජ මාධ්‍ය

වෛද්‍ය එස්. එස්. කේ. ගුණතිලක මිය
ස්ථානභාර වෛද්‍ය නිලධාරී
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1
ස්ථානභාර වෛද්‍ය නිලධාරි
2
ප්‍ර.සෞ. වෛද්‍ය නිලධාරීන්
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
ඖෂධ සංයෝජක
1
කම්කරු (වනිතා)
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
| දිනය | කාමර අංකය | සායනය |
|---|---|---|
| සඳුදා | 02 / 01 | බෝ නොවන රෝග සායනය / කැඩුම් බිඳුම් සායනය |
| අඟහරුවාදා | 01 | චීන කටු සායනය |
| බදාදා | 01 | පංචකර්ම සායනය |
| බ්‍රහස්පතින්දා | 01 | පංචකර්ම සායනය |
| සිකුරාදා | 02 | යෝග සංයමන සායනය |
මීට අමතරව සඳුදා සිට සිකුරාදා දක්වා, රෝගීන්ගේ අවශ්‍යතාව පරිදි සහ ප්‍රතිකාර නියම කිරීමේ ක්‍රමවේදය මත එක් දින ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක වේ.
