• මධ්‍යම බෙහෙත් ශාලාවේ නමනොච්චියාගම ආයුර්වේද මධ්‍යම බෙහෙත්ශාලාව
  • දැක්මආයුර්වේද සුව දෑතින් හිතායු, සුඛායු, දීර්ඝායු සපිරි ජනතාවක්
  • මෙහෙවරපවතින හා ළඟාකර ගැනිමට හැකි භෞතික හා මානව සම්පත් උපරිම ආකාරයෙන් උපයෝගී කරගනිමින් හා නව ක්‍රමවේදයන් හඳුන්වා දෙමින්, ඵලදායි ලෙස කළමනාකරණය කරගනිමින්, ප්‍රදේශයේ ජනතාවගේ රෝග නිවාරණය හා ස්වස්ථභාවය ආරක්ෂා කරදීමට අවශ්‍ය සුහදශීලි නිවැරදි හා ගුණාත්මක සේවයක් ලබා දිම.
advanced divider
  • ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, නොච්චියාගම.
  • දුරකථන අංකය+9425
  • විද්යුත් තැපෑල
  • සමාජ මාධ්‍ය
MOIC nochchiyagama 768x1024

වෛද්‍ය අයි. ආර්. පල්ලිගොඩවිතාන මිය
ස්ථානභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

ස්ථානභාර වෛද්‍ය නිලධාරි

1

ප්‍ර.සෞ. වෛද්‍ය නිලධාරීන්

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

ඖෂධ සංයෝජක

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
02
බෝනොවන රෝග සායනය
අඟහරුවාදා
01
චර්ම රෝග සායනය
බදාදා
01
බෝනොවන රෝග සායනය
බ්‍රහස්පතින්දා
01
වාත රෝග සායනය
advanced divider