- මධ්‍යම බෙහෙත් ශාලාවේ නමපලාගල ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
- දැක්මප්‍රදේශයේ ජනතාව වෙත ගුණාත්මක වෛද්‍ය සේවාවක් ලබා දීම
- මෙහෙවරප්‍රදේශයේ ජනතාවගේ ආයුර්වේදය පිළිබඳ ඇති දැනුම ඉහල නංවා ඔවුන්ගේ ජීවන රටාව ආයුර්වේදානුකූල මගකට යොමුකොට නීරෝගීමත් පුද්ගලයින් බිහිකිරිමට කටයුතු කිරීම
- ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, පලාගල.
- දුරකථන අංකය+94
- විද්යුත් තැපෑල
- සමාජ මාධ්‍ය

වෛද්‍ය ඩබ්ලිව්. ජී. සී. යූ. හේරත් මයා
ස්ථානභාර වෛද්‍ය නිලධාරී
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1
ස්ථානභාර වෛද්‍ය නිලධාරි
2
ප්‍ර.සෞ. වෛද්‍ය නිලධාරීන්
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
ඖෂධ සංයෝජක
1
කම්කරු
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
|
දිනය
|
කාමර අංකය
|
සායනය
|
|---|---|---|
|
සඳුදා / බදාදා
|
OPD
|
විශේෂ සන්ධි රෝග සායනය
|
|
සඳුදා සිට සෙනසුරාදා දක්වා
|
OPD
|
අනෙකුත් සියළු සායන ( බෝ නොවන රෝග / චර්ම රෝග )
|
