• මධ්‍යම බෙහෙත් ශාලාවේ නමපලුගස්වැව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
  • දැක්මරජරට අභිමානය උදෙසා නිරෝගී බවින් හා සෞඛ්‍යයෙන් සවිබල ගැන්වුන ප්‍රජාවක් බිහි කිරීම
  • මෙහෙවරආයුර්වේද ප්‍රතිපත්ති වලට අනුකූලව ස්වස්ථභාවය රැකෙන පරිදි ආහාර හා චර්යා රටාවන්ට නැඹුරු කරවමින් ගුණාත්මක සඵලදායී හා මිත්‍රශීලී රෝගී සත්කාරක සේවාවක් ලබාදීම අපගේ මෙහෙවරයි
advanced divider
  • ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, හබරණ පාර, පලුගස්වැව.
  • දුරකථන අංකය+9471 806 2458
  • විද්යුත් තැපෑල
  • සමාජ මාධ්‍ය
ACDPWMOIC

වෛද්‍ය ජී. පී. ගුණතිලක මයා
ස්ථානභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

ස්ථානභාර වෛද්‍ය නිලධාරි

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

ඖෂධ සංයෝජක

1

කම්කරු

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
OPD
බෝනොවන රෝග සායනය / පශ්චාත් කොවිඩ් සංකුලතා සදහා සායනය
අඟහරුවාදා
OPD
සන්ධි රෝග සායනය
බදාදා
OPD
කැඩුම් බිඳුම් සායනය
සෙනසුරාදා
OPD
ළමා රෝග සායනය
advanced divider