• මධ්‍යම බෙහෙත් ශාලාවේ නමරාජාංගනය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
  • දැක්මසෞඛ්‍යමත් දිවියක් උදෙසා ආයුර්වේද දර්ශනය
  • මෙහෙවරඵලදයිතාවයකින් යුතු, කාර්යක්ෂම, ජනතාවගේ සෞඛ්‍ය ගැටළු නිරාකරණය කරන, පරිපුර්ණ හෙළ වෙද හෙදකමින් සුවෙති රටක් බිහිකිරීම
advanced divider
  • ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, රාජාංගනය.
  • දුරකථන අංකය+9471 773 2334
  • විද්යුත් තැපෑල
  • සමාජ මාධ්‍ය

වෛද්‍ය කේ. ඩී. ආර්. මධුෂානි මිය
ස්ථානභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

ස්ථානභාර වෛද්‍ය නිලධාරි

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

ඖෂධ සංයෝජක

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
02
බෝනොවන රෝග සායනය
අඟහරුවාදා
01
සන්ධි රෝග සායනය
සෙනසුරාදා
01
සන්ධි රෝග සායනය, කැඩුම් බිඳුම් සායනය
advanced divider