- මධ්‍යම බෙහෙත් ශාලාවේ නමරඹෑව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
- දැක්මආයුර්වේද වෛද්‍ය ක්‍රමය මගින් නිරෝගි හා සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහිකිරීම
- මෙහෙවරසීමිත වුද අසීමිත වටිනාකමින් යුක්ත වුද සම්පත් මනා ලෙස කලමණාකරනය කරමින් අතීත උරුමයෙන් හා නවීන විද්‍යාවෙන් පරිපුර්ණ වු ආයුර්වේද වෛද්‍ය ක්‍රමය භාවිතයෙන් ග්‍රාමීය ජනතාවගේ ස්වස්ථ බව පරිපුර්ණ කිරීම උදෙසා කැපවීම
- ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, යාපනය පාර, රඹෑව.
- දුරකථන අංකය+9471 449 7097
- සමාජ මාධ්‍ය

වෛද්‍ය ජී. එම්. පී. ජයරත්න මයා
ස්ථානභාර වෛද්‍ය නිලධාරී
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1
ස්ථානභාර වෛද්‍ය නිලධාරි
2
ප්‍ර.සෞ. වෛද්‍ය නිලධාරීන්
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
ඖෂධ සංයෝජක
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
| දිනය | කාමර අංකය | සායනය |
|---|---|---|
| සඳුදා | OPD | චර්ම රෝග සායනය |
