- මධ්‍යම බෙහෙත් ශාලාවේ නමතිරප්පනේ ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
- දැක්මආයූර්වේද වෛද්‍ය ක්‍රමය තුල කාර්යක්ෂම සහ ගුණාත්මක රෝගී සත්කාර සේවාවක් ලබා දෙන ආයතනයක් බවට පත්වීම
- මෙහෙවරප්‍රදේශයේ ජනතාවගේ කායික මානසික රෝග තත්ත්වයන්ට සාර්ථක ප්‍රතිකාර ක්‍රම සහ නිවාරණ ක්‍රමයන් උපයෝගි කරගනිමින්, ආකර්ෂණීය රෝහල් පරිශ්‍රයක ඵලදායි කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබා දෙමින් ආයූර්වේද වෛද්‍ය ක්‍රමයට හිතෛෂි නිරෝගී ප්‍රජාවක් ඇති කිරීම
- ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, තිරප්පනේ, අනුරාධපුර.
- දුරකථන අංකය+9471 867 8377
- විද්යුත් තැපෑල
- සමාජ මාධ්‍ය

වෛද්‍ය පී. එන්. ගලගොඩ මිය
ස්ථානභාර වෛද්‍ය නිලධාරී
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1
ස්ථානභාර වෛද්‍ය නිලධාරි
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
ඖෂධ සංයෝජක
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
|
දිනය
|
කාමර අංකය
|
සායනය
|
|---|---|---|
|
සඳුදා
|
02
|
බෝනොවන රෝග සායනය
|
|
අඟහරුවාදා
|
01
|
චර්ම රෝග සායනය
|
|
බදාදා
|
01
|
සන්ධි රෝග සායනය
|
|
බ්‍රහස්පතින්දා
|
01
|
ස්ත්‍රී රෝග
|
