- මධ්‍යම බෙහෙත් ශාලාවේ නමවිලච්චිය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
- දැක්මවිලච්චිය ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා සපයන විශිෂ්ඨතම වෛද්‍ය ආයතනය බවට පත් කිරීම
- මෙහෙවරනීරෝගී සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් බිහි කිරීම සඳහා ජනතාව වෙත ආයුර්වේද ජීවන දර්ශනය හුරු කිරීම උදෙසා ප්‍රතිකාර, දැනුවත් කිරීම, සායන හා විවිධ ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත්, රෝගී ප්‍රජාව ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වෙත නැඹුරු කර ගනිමින් රෝගී බවින් මුදවා නීරෝගී බව අත්පත් කර දීම අපගේ මෙහෙවර වේ
- ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, රන්දූව, පේමඩුව.
- දුරකථන අංකය+94
- සමාජ මාධ්‍ය

වෛද්‍ය එම්. එම්. ආර්. ඩබ්. මාපා මිය
ස්ථානභාර වෛද්‍ය නිලධාරී
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1
ස්ථානභාර වෛද්‍ය නිලධාරි
1
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
ඖෂධ සංයෝජක
1
කම්කරු - වනිතා
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
| දිනය | කාමර අංකය | සායනය |
|---|---|---|
| සඳුදා | 02 | බෝනොවන රෝග සායනය |
| බදාදා | 02 | බෝනොවන රෝග සායනය |
| බ්‍රහස්පතින්දා | 01 | සන්ධි රෝග සායනය |
| සිකුරාදා | 01 | කාන්තා හා ළමා රෝග සායනය |
