හැඳින්වීම

උතුරු මැද පළාත තුල ජීවත්වන ජනතාවගේ නිරෝගීභාවය ඉහළ නංවමින් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරනු වස්  ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන්, ප්‍රායෝගික පුහුණු, වැඩමුළු ආදී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ආයුර්වේදානුකූල මූලධර්ම වලට අනූකූලව ජීවන රටාවේ ධනාත්මක වෙනස්කම් ඇතිකිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම හා සෞඛ්‍ය පහසුකම් වෙත ලඟාවීමට දුෂ්කර වූ ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් හා සෞඛ්‍ය උපදේශණ සේවා ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති මේ යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.

කලාප හතක් යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 29 ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ

Ayur CMO Zonal Map 1 PNG 1024x724
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් වාර්ෂික සැලැස්ම

2026

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තොරතුරු

උ.මැ.ප. ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණ තොරතුරු - 2026
ප්‍රා.ලේ.කො. අනු අංකය ආයුර්වේද රෝහල / මධ්‍යම බෙහෙත් ශාලාව වෛද්‍ය නිලධාරී නම දුරකථන අංකය (Whatsapp)
ප්‍රජා සෞඛ්‍ය අධීක්ෂණ වෛද්‍ය නිලධාරී : එස්. එම්. පී. අයි. සෙනෙවිරත්න මයා 0719984030
අනුරාධපුර දිස්ත්‍රික්කය
දිස්ත්‍රික් සම්බන්ධීකරණ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී : එච්.කේ. සුභාෂිනී මිය
නැනුප නැනුප 1 අනුරාධපුර පළාත් ආයුර්දවේද රෝහල එම්.ජී.ඩී.එස්. නිල්තොටංග මයා 0770722270
2 එල්.වී.ඩී.වී. සුධීරා ද මෙල් මිය 0718989097
3 වී.ආර්.එස්. බංඩාර මයා 0712225662
මනුප 4 ඇලයාපත්තුව ආ.ම.බෙ. ශාලාව ජේ.එම්.එස්.වී. ජයවර්ධන මිය 0711362210
නාච්චාදූව 5 නාච්චාදූව ආ.ම.බෙ. ශාලාව ටී. නලීම් ඛාන් මයා 0712377262
6 පී.ජී.සී. ජයවික්‍රම මිය 0715584454
7 එස්.ඩී. නිෂාන්ති මිය 0715397935
තඹුත්තේගම තලාව 8 තලාව ආ.ම.බෙ. ශාලාව එච්.එස්.ජේ.එස්. ප්‍රනාන්දු මිය 0773326136
තඹුත්තේගම 9 තඹුත්තේගම ග්‍රාමීය ආයුර්වේද රෝහල එස්.එච්.වී. ධමීජා මිය 0777827684
10 යූ.ඒ.සී. තිවන්තිකා මිය 0778791804
නොච්චියාගම 11 නොච්චියාගම ආ.ම.බෙ. ශාලාව එම්.ඩී.ඒ.ආර්. රන්දෙනිය මිය 0777129761
රාජාංගනය 12 රාජාංගනය ආ.ම.බෙ. ශාලාව කේ.ඩී.ආර්. මධුෂානි මිය 0717732334
13 එම්.පී.ආර්.එස්. සේනාධීර මයා 0767759914
කැකිරාව තිරප්පනේ 14 තිරප්පනේ ආ.ම.බෙ. ශාලාව එල්.වයි.ඩී. අනුරාධා මිය 0712637310
කැකිරාව 15 කැකිරාව ආ.ම.බෙ. ශාලාව එච්.එම්.අයි.එන්.කේ. හළුවන මිය 0715388149
ඉපලෝගම 16 ඉපලෝගම ආ.ම.බෙ. ශාලාව වී.කේ.වී.එන්. විතාන මිය 0712930912
පලුගස්වැව 17 පලුගස්වැව ආ.ම.බෙ. ශාලාව ඒ.ජී.ඊ.අයි. රාජකරුණා මිය 0715517596
18 කේ.ජී.පී. විජේසේකර මිය 0716098613
පලාගල 19 පලාගල ආ.ම.බෙ. ශාලාව ඒ.ඒ.අයි.එස්. මැණිකේ මිය 0716313030
කහටගස්දිගිලිය කහටගස්දිගිලිය 20 කහටගස්දිගිලිය ආ.ම.බෙ. ශාලාව අයි.යූ. පතිරණ මිය 0705105231
මිහින්තලය 21 මිහින්තලය ආ.ම.බෙ. ශාලාව එච්.කේ. සුභාෂිනී මිය 0714650250
22 එම්.එම්.පී. පෙරේරා මිය 0774376143
කැබිතිගොල්ලෑව රඹෑව 23 රඹෑව ආ.ම.බෙ. ශාලාව ඩබ්.ඩී.එල්. විජේරත්න මයා 0702339390
මැදවච්චිය 24 මැදවච්චිය ආ.ම.බෙ. ශාලාව එච්.එම්.එම්.කේ. හේරත් මයා 0743722198
25 ඩබ්.වී.ඩී.එස්. සමුදිකා මිය 0711200076
කැබිතිගොල්ලෑව 26 කැබිතිගොල්ලෑව ආ.ම.බෙ. ශාලාව කේ.එම්.ටී.කේ. විජේරත්න මයා 0715494222
පොළොන්නරුව දිස්ත්‍රික්කය
දිස්ත්‍රික් සම්බන්ධීකරණ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී : එම්.සී.එම්. ඉස්මි මයා
හිඟුරක්ගොඩ හිඟුරක්ගොඩ 27 මින්නේරිය මූලික ආයුර්වේද රෝහල කේ.ඒ.එස්. රණසිංහ මිය 0710619127
28 ඒ.ජී.පී. කරුණාරත්න මයා 0766199961
මැදිරිගිරිය 29 මැදිරිගිරිය ආ.ම.බෙ. ශාලාව බී.ජී.එස්.එම්. ගුණසිංහ මිය 0766068329
30 දියසේනපුර ආ.ම.බෙ. ශාලාව ඩබ්.එම්.අයි.එස්. සිරිවර්ධන මිය 0719392363
ලංකාපුර 31 ලංකාපුර ආ.ම.බෙ. ශාලාව ඒ.ආර්.එල්.එෆ්. මසීහා මිය 0779467766
ඇළහැර 32 ඇළහැර ග්‍රාමීය ආයුර්වේද රෝහල ආර්.එම්.ඒ.එස්. රත්නායක මිය 0716042375
දිඹුලාගල තමන්කඩුව 33 තමන්කඩුව ආ.ම.බෙ. ශාලාව එම්.සී.එම්. ඉස්මි මයා 0776984757
34 එම්.ජී.එන්. ලක්මල් මයා 0710373006
දිඹුලාගල 35 මනම්පිටිය ග්‍රාමීය ආයුර්වේද රෝහල කේ.එන්.පී. කුමාර මිය 0701895828