ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් තොරතුරු
කැබිතිගොල්ලෑව කලාපය
කැබිතිගොල්ලෑව කලාපය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4 කින් සමන්විත වේ. ඒවා නම් රඹෑව, මැදවච්චිය, කැබිතිගොල්ලෑව සහ පදවිය වන අතර මෙම ප්‍රා.ලේ.කො. හතරෙහි දළ ජනගහණය 167,688 ක් පමණ වන අතර භූමි ප්‍රමාණය ව.කි. 1577.44 ක් පමණ වේ. මෙම කලාපය තුල ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්ම මහත්මීන් 03 දෙනෙකු දැනට සේවයේ නියුතුවේ.
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
කැබිතිගොල්ලෑව ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 1
- 615 භූමි ප්‍රමාණය (ව.කි.)
- 42 ග්‍රාම නිලධාරී වසම්
- 40015 ජනගහනය
56
වැඩසටහන් ගණන
2001
ප්‍රතිලාභීන් ගණන
11
ජංගම සායන ගණන
456
ප්‍රතිලාභීන් ගණන
34
බෝ නොවන රෝග සායන ගණන
1443
ප්‍රතිලාභීන් ගණන
වෛද්‍ය කේ. එම්. ටී. කේ. විජේරත්න මයා
- 43 වැඩසටහන් ගණන
- 08 ජංගම සායන
- 19 බෝ නොවන රෝග සායන
මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
මැදවච්චිය ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 2
- 418.79 භූමි ප්‍රමාණය (ව.කි.)
- 37 ග්‍රාම නිලධාරී වසම්
- 56885 ජනගහනය
58
වැඩසටහන් ගණන
1905
ප්‍රතිලාභීන් ගණන
20
ජංගම සායන ගණන
742
ප්‍රතිලාභීන් ගණන
73
බෝ නොවන රෝග සායන ගණන
956
ප්‍රතිලාභීන් ගණන
වෛද්‍ය එච්. එම්. එම්. කේ. හේරත් මයා
වෛද්‍ය ඩබ්. වී. ඩී. එස්. සමුදිකා මිය
පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
පදවිය ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන (සේවා ආවරණ): 2
- 240 භූමි ප්‍රමාණය (ව.කි.)
- 15 ග්‍රාම නිලධාරී වසම්
- 27793 ජනගහනය
12
වැඩසටහන් ගණන
121
ප්‍රතිලාභීන් ගණන
5
ජංගම සායන ගණන
132
ප්‍රතිලාභීන් ගණන
බෝ නොවන රෝග සායන ගණන
ප්‍රතිලාභීන් ගණන
වෛද්‍ය එච්. එම්. එම්. කේ. හේරත් මයා
වෛද්‍ය ඩබ්. වී. ඩී. එස්. සමුදිකා මිය
රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්
රඹෑව ප්‍රා.ලේ.කො.
ප්‍ර.සෞ.වෛ. නිලධාරීන් ගණන : 1
- 303.65 භූමි ප්‍රමාණය (ව.කි.)
- 38 ග්‍රාම නිලධාරී වසම්
- 42995 ජනගහනය
23
වැඩසටහන් ගණන
839
ප්‍රතිලාභීන් ගණන
7
ජංගම සායන ගණන
295
ප්‍රතිලාභීන් ගණන
42
බෝ නොවන රෝග සායන ගණන
682
