2021 වර්ෂයේ පැවැත්වූ ජාතික ඵලදායීතා තරඟාවලියේදී උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ක්රියාත්මක වන ආයතන කිහිපයක්ම ජයග්රහන ලබා ගැනීමට සමත්විය. එහි සම්මාන උළෙල 2022 වර්ෂෂයේ පවත්වන ලද අතර එහි දී සම්මාන දිනාගත් ආයතන වල විස්තර පහතින් දක්වා ඇත.
2021 ජාතික ඵලදායීතා සම්මාන උළෙලේ රාජ්ය අංශයේ දෙවන ස්ථානය –
♦ පළාත් ආයුර්වේද රෝහල, අනුරාධපුර.
2021 ජාතික ඵලදායීතා සම්මාන උළෙලේ රාජ්ය අංශයේ කුසලතා සම්මාන –
- Rural Ayurveda Hospital, Thambuththegama.
- ග්රාමීය ආයුර්වේද රෝහල, ගාලදිවුල්වැව.
- පළාත් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරය, තෙල්හිරියාව.
- Ayurveda Central Dispensary, Nachchaduwa
No comment