• මධ්‍යස්ථානයේ නමආයුර්වේද මධ්‍යස්ථානය - රජයේ වැඩිහිටි නිවාසය, සාලියපුර
  • දැක්මසුවදායි සැඳෑ සමයක්
  • මෙහෙවරආයූර්වේද වෛද්‍ය ක්‍රමයට අදාලව ප්‍රතිකාර කරමින්, ජ්‍යෝෂ්ඨ පුරවැසියන් හට ප්‍රසන්න පරිසරයක් තුල ශාරීරිකව, මානසිකව හා සමාජීයව නීරෝගීභාවය ලඟා කර ගත හැකි හා සෙසු සහෝදර ආයතන සඳහා ද ආදර්ශයක් සැපයිය හැකි, ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ඨතම ආයතනය බවට 2025 දී පත් වීම
advanced divider
  • ලිපිනයආයුර්වේද මධ්‍යස්ථානය, රජයේ වැඩිහිටි නිවාසය, සාලියපුර, අනුරාධපුර.
  • දුරකථන අංකය+9471 85 878 80

වෛද්‍ය ඊ.අයි.එන්.බී. ඔළුකරඳ මහතා
ස්ථානභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

ස්ථානභාර වෛද්‍ය නිලධාරි

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

කම්කරු - වනිතා

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
දිනපතා
OPD
කැඩුම් බිඳුම්, සන්ධි රෝග, මානසික රෝග, බෝනොවන රෝග සායන
advanced divider
වෙනත් තොරතුරු
රූප ගැලරිය
මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content