• මධ්‍යම බෙහෙත් ශාලාවේ නමඅරලගංවිල ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
  • දැක්මප්‍රදේශයේ සෞඛ්‍ය සංරක්ෂණ සේවා සපයන ආයතන අතුරින් ජන සුවසෙත සලසන විශිෂ්ඨතම ආයතනය බවට පත් කිරීම
  • මෙහෙවරරෝග ඇතිවීම වලක්වා ගැනීම සහ රෝග නිවාරණය යන මූලික පරමාර්ථ සාධනයෙහි ලා ආයුර්වේදීය චිකිත්සා ක්‍රම යෙදීම හා උපදේශනාත්මක සේවා සැපයීම තුළින් පුද්ගල කායික-මානසික සෞඛ්‍ය ඉහළ නංවා යහපත් නිරෝගී සම්පන්න ප්‍රජාවක් බිහිවීමට මග සැලසීම
advanced divider
  • ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, අරලගංවිල.
  • දුරකථන අංකය+9471 33 032 47
  • සමාජ මාධ්‍ය

වෛද්‍ය බී.එම්.ඩී.පී.කේ. නවසිවත්ත මෙනෙවිය 
ස්ථානභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

ස්ථානභාර වෛද්‍ය නිලධාරි

1

ප්‍ර.සෞ. වෛද්‍ය නිලධාරීන්

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

ඖෂධ සංයෝජක

1

කම්කරු - පිරිමි

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
02
මද සරු භාවය හා ස්ත්‍රී රෝග සායනය
බදාදා
01
සන්ධි රෝග සායනය
සිකුරාදා
01
චර්ම රෝග සායනය
advanced divider
වෙනත් තොරතුරු
රූප ගැලරිය
මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content