• මධ්‍යම බෙහෙත් ශාලාවේ නමහොරොව්පතාන ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
  • දැක්මආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයෙන් රෝගීන්ට සුවය සැලසීම මගින් ප්‍රදේශයේ ජනතාව ස්වස්ථයන් බවට පත්වීම
  • මෙහෙවරආයුර්වේද දර්ශනයේ මූලධර්ම නියමාකාරයෙන් උපයෝගී කරගනිමින් රෝග නිවාරණය, ප්‍රතිකාර, ඖෂධ ශාක වගාව හා ප්‍රවර්ධනය අනෙකුත් පාර්ශව කරුවන්ගේද සහභාගීත්වයෙන් යුතුව ක්‍රියාවට නැංවීම
advanced divider
  • ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, හොරොව්පොතාන.
  • දුරකථන අංකය+9471 54 250 78
  • සමාජ මාධ්‍ය

එස්. එම්. ටී. ඩී. කේ. සෙනෙවිරත්න මයා
ස්ථානභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

ස්ථානභාර වෛද්‍ය නිලධාරි

2

ප්‍ර.සෞ. වෛද්‍ය නිලධාරීන්

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

ඖෂධ සංයෝජක

2

කම්කරු (තාවකාලික)

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
OPD
බෝනොවන රෝග සායනය, කාන්තා හා ළමා රෝග සායනය, අර්ශස් හා ගුද ගත රෝග සායනය
අඟහරුවාදා
OPD
වකුගඩු රෝග සායනය, කුෂ්ඨ රෝග සායනය, වැඩිහිටි සායනය
බදාදා
OPD
කැඩුම් බිඳුම් සායනය, පීනස් රෝග සායනය
advanced divider
වෙනත් තොරතුරු
රූප ගැලරිය
මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content