• මධ්‍යම බෙහෙත් ශාලාවේ නමකහටගස්දිගිලිය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
  • දැක්මනිරෝගීමත් සමාජයක් උදෙසා ආයුර්වේදයේ පිටිවහල
  • මෙහෙවරආයුර්වේදයේ සෞඛ්‍ය සංරක්ෂණය ක්‍රම සහ චිකිත්සා මූලධර්ම තුලින් ප්‍රදේශයේ ජනතාවගේ රෝග සදහා නිසි පිළියම් ලබා දෙමින් නිරෝගී ජනතාවක් ගොඩ නැගීමට ආධාර කිරීම
advanced divider
  • ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, කහටගස්දිගිලිය.
  • දුරකථන අංකය+9425 22 474 82

වෛද්‍ය ජී.පී.කේ. අබේසිංහ මිය.
ස්ථානභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

ස්ථානභාර වෛද්‍ය නිලධාරි

1

ප්‍ර.සෞ. වෛද්‍ය නිලධාරීන්

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

ඖෂධ සංයෝජක

1

කම්කරු

1

මුරකරු

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
03
බෝනොවන රෝග සායනය
අඟහරුවාදා
01
කාන්තා රෝග සායනය
බ්‍රහස්පතින්දා
01
සන්ධි රෝග සායනය
advanced divider
වෙනත් තොරතුරු
රූප ගැලරිය
මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content