• මධ්‍යම බෙහෙත් ශාලාවේ නමමැදවච්චිය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
  • දැක්මප්‍රදේශයේ විශිෂ්ඨතම රෝගී සත්කාර සේවයක් සපයන ප්‍රමුඛතම ආයතනය බවට පත්වීම
  • මෙහෙවරප්‍රදේශයේ පවතින සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන, රාජ්‍ය ප්‍රතිපත්ති හා අණ පනත්වලට අනුකූලව ආයුර්වේදීය හා ‌දේශීය වෛද්‍ය ක්‍රම උපයෝගී කරගෙන, පරිසර හිතකාමී රෝහල් පරිශ්‍රයක් තුළ ප්‍රදේශයේ ජනතාවගේ කායික හා මානසික රෝග තත්වයන්ට තිරසාර ප්‍රතිකාර හා නිවාරණ ක්‍රම හඳුන්වාදීම මගින් සෞඛ්‍ය තත්ත්වය ප්‍රවර්ධනය කිරීම තුලින් නිරෝගී පරපුරක් බිහි කිරීම
advanced divider
  • ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, මන්නාරම් පාර, මැදවච්චිය.
  • දුරකථන අංකය+9470 714 0400
  • සමාජ මාධ්‍ය

වෛද්‍ය ජේ.ජී.එස්.ඒ. ලක්මාලි මිය
ස්ථානභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

ස්ථානභාර වෛද්‍ය නිලධාරි

1

ප්‍ර.සෞ. වෛද්‍ය නිලධාරීන්

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

ඖෂධ සංයෝජක

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
02
බෝනොවන රෝග සායනය
බ්‍රහස්පතින්දා
01
සන්ධි රෝග සායනය
advanced divider
වෙනත් තොරතුරු
රූප ගැලරිය
මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content