• මධ්‍යම බෙහෙත් ශාලාවේ නමමිහින්තලේ ආයුර්වේද මධ්‍යම බෙහෙත්ශාලාව
  • දැක්මමිහින්තලය ප්‍රදේශයේ රෝගි ජනතාව සුවපත් කරන ප්‍රමුඛතම ආයතනය බවට පත්විම
  • මෙහෙවරආයුර්වේද ජිවන දර්ශනයත් ප්‍රතිකාර අංශයත් ශක්තිමත් කිරිම තුලින් පුරාන මිහින්තලය අයුර්වේද රෝහලේ අතිත ශ්‍රි විභූතිය නැවත ප්‍රතිනිර්මාණය කිරිම මගින් මිහින්තලය ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍යයමත් ජීවිතයක් උරුමකරදීම
advanced divider
  • ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, මිහින්තලය.
  • දුරකථන අංකය+94
  • විද්යුත් තැපෑල
  • සමාජ මාධ්‍ය

වෛද්‍ය ආර්.එම්.ඩී.කේ. ගුණවර්ධන මිය

ස්ථානභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

ස්ථානභාර වෛද්‍ය නිලධාරි

2

ප්‍ර.සෞ. වෛද්‍ය නිලධාරීන්

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

ඖෂධ සංයෝජක

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
02
බෝනොවන රෝග සායනය
බ්‍රහස්පතින්දා
01
සන්ධි රෝග සායනය
advanced divider
වෙනත් තොරතුරු
රූප ගැලරිය
මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content