• මධ්‍යම බෙහෙත් ශාලාවේ නමපලුගස්වැව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
  • දැක්මරජරට අභිමානය උදෙසා නිරෝගී බවින් හා සෞඛ්‍යයෙන් සවිබල ගැන්වුන ප්‍රජාවක් බිහි කිරීම
  • මෙහෙවරආයුර්වේද ප්‍රතිපත්ති වලට අනුකූලව ස්වස්ථභාවය රැකෙන පරිදි ආහාර හා චර්යා රටාවන්ට නැඹුරු කරවමින් ගුණාත්මක සඵලදායී හා මිත්‍රශීලී රෝගී සත්කාරක සේවාවක් ලබාදීම අපගේ මෙහෙවරයි
advanced divider
  • ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, හබරණ පාර, පලුගස්වැව.
  • දුරකථන අංකය+9471 806 2458
  • විද්යුත් තැපෑල
  • සමාජ මාධ්‍ය

වෛද්‍ය ජී. පී. ගුණතිලක මයා
ස්ථානභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

ස්ථානභාර වෛද්‍ය නිලධාරි

1

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

ඖෂධ සංයෝජක

1

කම්කරු

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
OPD
බෝනොවන රෝග සායනය / පශ්චාත් කොවිඩ් සංකුලතා සදහා සායනය
අඟහරුවාදා
OPD
සන්ධි රෝග සායනය
බදාදා
OPD
කැඩුම් බිඳුම් සායනය
සෙනසුරාදා
OPD
ළමා රෝග සායනය
advanced divider
වෙනත් තොරතුරු
රූප ගැලරිය
මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content