• මධ්‍යම බෙහෙත් ශාලාවේ නමතමන්කඩුව ආයුර්වේද මධ්‍යම බෙහෙත්ශාලාව
  • දැක්මආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමය මගින් කායික, මානසික හා සාමාජීය වශයෙන් නිරෝගී ජනතාවක් බිහිකිරීම.
  • මෙහෙවරතමන්කඩුව ප්‍රදේශයේ ජනතාවගේ නිරෝගීමත්බව ආරක්ෂා කර දෙමින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සුරකිමින් සුහදශීලී සේවයක් ලබාදීම
advanced divider
  • ලිපිනයතමන්කඩුව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, කදුරුවෙල, පොළොන්නරුව.
  • දුරකථන අංකය+9471 85 796 97
  • විද්යුත් තැපෑල
  • සමාජ මාධ්‍ය

වෛද්‍ය කේ. ඥාණසිංහ මයා
ස්ථානභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

ස්ථානභාර වෛද්‍ය නිලධාරි

2

ප්‍ර.සෞ. වෛද්‍ය නිලධාරීන්

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

ඖෂධ සංයෝජක

1

කම්කරු

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
02
බෝනොවන රෝග සායනය
බදාදා
02
බෝනොවන රෝග සායනය
advanced divider
වෙනත් තොරතුරු
රූප ගැලරිය
මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content