advanced divider
  • ලිපිනයපළාත් ආයුර්වේද රෝහල, අනුරාධපුර.
  • දුරකථන අංකය+9425 22 231 36
advanced divider
  • දැක්මවර්ෂ 2025 දී ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම දේශීය වෛද්‍ය සේවා සපයන ප්‍රමුඛතම ආයූර්වේද හරිත රෝහල
  • මෙහෙවරහරිත සංකල්ප වලට අනුකූලව ආයූර්වේදී හා දේශීය වෛද්‍ය ක්‍රම භාවිතා කරමින් ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණය හා රෝග නිවාරණය කිරීම මෙන්ම ආයූර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීම සඳහා ජනතා දායකත්වය ලබා ගැනීම හා ඒ සඳහා ප්‍රාදේශීය වශයෙන් ජාතික වශයෙන් හා අන්තර් ජාතික වශයෙන් දායක වන ආයතන සමග සහයෝගීව කටයුතු කිරීම.
advanced divider

වෛද්‍ය ප්‍රියානි මල්කාන්ති ගොඩගේ මිය
රෝහල්  අධ්‍යක්ෂිකා

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

රෝහල් අධ්‍යක්ෂ

13

වෛද්‍ය නිලධාරීන්

3

ප්‍ර.සෞ.වෛද්‍ය නිලධාරීන් (නැනුප ප්‍රා.ලේ.කො.)

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
6

හෙද නිලධාරී

1

රසායනාගාර කාර්මික විද්‍යාඥ

2

භෛසජ්ජක

3

කළමනාකරණ සේවා නිලධාරී

1

සම්භාහනකරු

1

සුළු සේවා පාලක

8

උපස්ථායක

8

උපස්ථායිකා

5

ඖෂධ සංයෝජක

3

ටිකට් ලිපිකරු

2

බෙහෙත් ශාලා කම්කරු

1

වාට්ටු ලිපිකරු

16

කම්කරු

4

මුරකරු

2

සනීපාරක්ෂක කම්කරු

4

වාට්ටු සංඛ්‍යාව

100

ඇඳන් සංඛ්‍යාව

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
12 / 08 / 01
බෝ නොවන රෝග / අක්ෂි රෝග / පංචකර්ම සායන
අඟහරුවාදා
01 / 08 / 04
පංචකර්ම / චීන කටු / චර්ම රෝග සායන
බදාදා
04 / 03 / 01/ 09 / 10 / 05-06
මානසික රෝග / ශල්‍ය / පංචකර්ම / ළමා රෝග / අම්ල පිත්ත / වකුගඩු රෝග සායන
බ්‍රහස්පතින්දා
01 / 03 / 08 / 10
පංචකර්ම / කැඩුම් බිඳුම් / චීන කටු / කාන්තා රෝග සායන
සිකුරාදා
ඉහල මාලය / 12 / 01
මද සරු / රූපලාවන්‍ය හා ශ්වසන රෝග / පංච කර්ම සායන
සෙනසුරාදා
ඉහල මාලය / 01
යෝග හා සංයම / පංච කර්ම සායන
advanced divider

ගෙවන වාට්ටු සංකීර්ණය

අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහලේ ඉහල මහලයේ මෙම ගෙවන කාමර සංකීර්ණය පිහිටා ඇති අතර තම නිවසේ සිටම ප්‍රතිකාර ලබන ආකාරයට සියළු සනීපාරක්ෂක පහසුකම් වලින් යුත් ස්වාධීන කාමර 16 කින් සමන්විත වේ. මෙය වායුසමීකරණය කළ කාමර 08 ක් හා වායුසමීකරණය නොකළ කාමර 08ක් බැගින් වේ.

මේ සඳහා ඇතුලත් වන රෝගියෙකු පළාත් ආයුර්වේද රෝහලට පැමිණ බාහිර රෝගී ප්‍රතිකාර අංශයේ (OPD) තුන්ඩු නිකුත් කරන ස්ථානයෙන් විමසිය යුතුයි. මෙහිදී රෝගියා සමග එක් භාරකරුවෙකුට නැවතී ප්‍රතිකාර ගැනීමට දෛනිකව මුදලක් අයකිරීම සිදුකරනු ලබයි. රෝගියාට පමණක් ආහාර සැපයීම සිදුකරන අතර භාරකරුටද ආහාර අවශ්‍යනම් දෛනිකව අමතර මුදලක් ගෙවිය යුතුය. කෙසේ වුවද මෙහිදී සෑම රෝගියෙකුම මුල් අවස්ථාවේදීම අවම වශයෙන් දින 3කට වරක් මුදල් ගෙවීම සිදු කල යුතුය.

මෙම ගෙවන කාමර සංකීර්ණය ස්ත්‍රී හා පුරුෂ ලෙස වෙන් කිරීමක් සිදුකර නොමැති අතර රෝගියාට තම පවුලේ ඕනෑම සාමාජිකයෙකු භාරකරු ලෙස නවතාගත හැක. එමෙන්ම මෙම රෝගීන් සඳහා එක් වෛද්‍යවරයකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කරනු සිදු කරනු ලැබේ.

මෙම ගෙවන කාමර සංකීර්ණය පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍යනම් 025-2223136, 025-2225397 හා 025-2225398 යන දුරකථන අංක වලට අමතා ලබාගත හැක.

1

ගෙවන වාට්ටු සංඛ්‍යාව

16

ඇඳන් සංඛ්‍යාව

මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content