advanced divider
  • ලිපිනයග්‍රාමීය ආයුර්වේද රෝහල, මනම්පිටිය.
  • දුරකථන අංකය+9427 20 511 52
advanced divider
  • දැක්ම2025 දී උතුරු මැද පළාතේ ග්‍රාමීය ආයුර්වේද රෝහල් අතර ප්‍රමුඛයා බවට පත්වීම
  • මෙහෙවරප්‍රසන්න පරිසරයක් තුළ හිඳිමින්, ප්‍රදේශයේ ජනතාවගේ ආකර්ශනය දිනාගනිමින්, හෙළ වෙදකමේ අනන්‍යතාව රැකෙන අයුරින්, ආයුර්වේද ජීවන දර්ශනයේ සංකල්ප තුළ හිඳිමින්, වෙනත් වෛද්‍ය ක්‍රමයකට නොදෙවෙනි වූ කාර්යක්ෂම, ගුණාත්මක, විශ්වාසදායී හා අඩු වියදම් රෝගී සත්කාරක සේවයක් තුලින් ප්‍රජාවගේ රෝග ප්‍රශමනය හා ස්වස්ථතාව වර්ධනය සඳහා උපකාර වන කීර්තිමත් ග්‍රාමීය ආයුර්වේද රෝහලක් බවට පත්වෙමින් ජාතික සෞඛ්‍ය සංවර්ධනයට දායක වීම
advanced divider

වෛද්‍ය එරන්ත ෆ'ඩිනන් මහතා
කාර්යභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

කාර්යභාර වෛද්‍ය නිලධාරී

4

වෛද්‍ය නිලධාරීන්

1

ප්‍ර.සෞ.වෛද්‍ය නිලධාරීන් (දිඹුලාගල ප්‍රා.ලේ.කො.)

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

භෛසජ්ජක

1

ඖෂධ සංයෝජක

1

ටිකට් ලිපිකරු

2

උපස්ථායක ( පිරිමි )

2

උපස්ථායක ( කාන්තා )

3

කම්කරු ( පිරිමි )

3

කම්කරු ( කාන්තා )

2

මුරකරු

3

සනී කම්කරු

2

වාට්ටු සංඛ්‍යාව :

28

ඇඳන් සංඛ්‍යාව :

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
01 / 03
කැඩුම් බිඳුම් හා ඒකාබද්ධ සායන / බෝ නොවන රෝග සායනය
අඟහරුවාදා
පංච කර්ම ගොඩනැගිල්ල
ශල්‍ය සායනය
බදාදා
02
චර්ම රෝග සායන
බ්‍රහස්පතින්දා
02
ශ්වසන රෝග සායනය
සිකුරාදා
02
කාන්තා රෝග සායනය
මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content