advanced divider
  • ලිපිනයග්‍රාමීය ආයුර්වේද රෝහල, තඹුත්තේගම.
  • දුරකථන අංකය+9425 22 762 94
advanced divider
  • දැක්ම2025 වසරේදී තිරසර සුවැති දිවියකට මංපෙත සලසන රජරට වෙදබිම
  • මෙහෙවරතඹුත්තේගම ප්‍රදේශයේ ජනතාව ශාරීරිකව හා මානසිකව හෝ රෝගී වූ විටත්, නීරෝගීභාවය රැක ගැනීමටත්, ප්‍රථමයෙන් තෝරා ගන්නා ආයතනය ලෙස ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මගින් කල හැකි උපරිමය ප්‍රසන්න පරිසරයක සැපයීම
advanced divider

වෛද්‍ය ඒ. එච්. එස්. ගුණවර්ධන මිය

කාර්යභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

කාර්යභාර වෛද්‍ය නිලධාරී

4

වෛද්‍ය නිලධාරීන්

1

ප්‍ර.සෞ.වෛද්‍ය නිලධාරීන් (තඹුත්තේගම ප්‍රා.ලේ.කො.)

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

හෙද නිලධාරී

1

කළමණාකාර සහකාර

2

භෛසජ්ජක

1

සුළුසේවා පාලක

1

ඹෟෂධ සංයෝජක

1

ටිකට් ලිපිකරු

3

උපස්ථායක - පිරිමි

2

උපස්ථායක - කාන්තා

6

කම්කරු - පිරිමි

3

කම්කරු - වනිතා

1

සනීපාරක්ෂක කම්කරු

3

මුරකරු

2

වාට්ටු සංඛ්‍යාව

38

ඇඳන් සංඛ්‍යාව

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
03 / C 02 / 02
කැඩුම් බිඳුම් / ‌බෝ නොවන රෝග / රූපලාවන්‍ය සායන
අඟහරුවාදා
01
චර්ම රෝග සායන
බදාදා
03
ළමා රෝග, ගුදගත රෝග සායන
බ්‍රහස්පතින්දා
01
පංචකර්ම, සන්ධි රෝග සායන
සිකුරාදා
01
කාන්තා රෝග සායනය
මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content