advanced divider
  • ලිපිනයවැලිකන්ද ග්‍රාමීය ආයුර්වේද රෝහල, වැලිකන්ද.
  • දුරකථන අංකය+9427 22 590 14
advanced divider
  • දැක්මදර්ශීය ග්‍රාමීය ආයුර්වේද රෝහලක් බවට පත්වීම
  • මෙහෙවරනීරෝගී ජන සමාජයක් බිහිකිරීම උදෙසා ජනතාවගේ ප්‍රාථමික ගැටළු විසදීම සදහා සමස්ථ කාර්ය මණ්ඩලයේ උනන්දුව සහ කැපවීම මත ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුලින් ක්‍රමවත් ඵලදායී සේවාවක් ලබා දීම සදහා කටයුතු කිරීම

වෛද්‍ය යූ.බී. බද්දෙවිතානගේ මහතා
කාර්යභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

කාර්යභාර වෛද්‍ය නිලධාරී

3

වෛද්‍ය නිලධාරීන්

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

භෛසජ්ජක ( තාවකාලික අනුයුක්ත )

1

ටිකට් ලිපිකරු

1

ඖෂධ සංයෝජක

2

උපස්ථායක

3

කම්කරු - පිරිමි

2

කම්කරු - කාන්තා

2

මුරකරු

1

සනී කම්කරු

2

වාට්ටු සංඛ්‍යාව :

30

ඇඳන් සංඛ්‍යාව :

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
02
බෝ නොවන රෝග සායනය
අඟහරුවාදා
02
සන්ධි රෝග සායන
බදාදා
02
චර්ම රෝග සායනය
බ්‍රහස්පතින්දා
02
ළමා රෝග සායනය
සිකුරාදා
02
කැඩුම් බිඳුම්, ශල්‍ය රෝග සායන
මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content