advanced divider
  • ලිපිනයමූලික ආයුර්වේද රෝහල, A11 මාර්ගය, මින්නේරිය.
  • දුරකථන අංකය+9427 22 463 89
  • සමාජ මාධ්‍ය
advanced divider
  • දැක්මසුවයට අත්වැලක්
  • මෙහෙවරප්‍රදේශයේ ජනතාව රෝදුකින් මුදවාලීමට සහ සුවයෙන් ස්ථාපිත කරලනු වස් හෙළයේ ආයුර්වේද වෙදකමේ උසස් ගුණාංගයන්ගෙන් සහ විශේෂ වූ ක්‍රමවේද භාවිතා කරමින් ගුණාත්මක සහ කාර්‍යක්ෂම වූද, මිත්‍රශීලී වූද සත්කාර සේවාවක් මගින් පිරිපුන් මිනිසෙකු දැයට දායාද කරදීම අපගේ මෙහෙවර වේ.
advanced divider
MBAH

වෛද්‍ය බී. ඉනෝකා ප්‍රියදර්ශනී මිය 
වෛද්‍ය අධිකාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

වෛද්‍ය අධිකාරී

3

වෛද්‍ය නිලධාරීන්

1

ප්‍ර.සෞ.වෛද්‍ය නිලධාරීන් (හිඟුරක්ගොඩ ප්‍රා.ලේ.කො.)

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
2

හෙද නිළධාරී

1

කළමනාකරණ සහකාර

1

වාට්ටු ලිපිකරු

1

භෛසජ්ජක

1

ඖෂධ සංයෝජක

1

සුළු සේවා පාලක

1

ටිකට් ලිපිකරු

1

කා. කා. සහයක

1

මුරකරු

5

උපස්ථායක

3

උපස්ථායිකා

5

කම්කරු - පිරිමි

5

කම්කරු - වනිතා

4

වාට්ටු සංඛ්‍යාව

110

ඇඳන් සංඛ්‍යාව

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
OPD
දියවැඩියා රෝග සායනය
අඟහරුවාදා
OPD
උගුර කණ නාසය ආශ්‍රිත රෝග / චර්ම රෝග සායන
බදාදා
OPD
සන්ධි රෝග / කැඩුම් බිඳුම් / ශල්‍ය සායන
බ්‍රහස්පතින්දා
OPD
රූපලාවන්‍ය / අම්ල පිත්ත සායන
සිකුරාදා
OPD
කාන්තා රෝග සායනය
සෙනසුරාදා
OPD
වාත රෝග / ස්නායු රෝග සායන